'ආදරණීය විතිංග්ටන්' මැයි 02වන දින ජනගත කෙරේ
‘‘2020 ඔක්තෝබර් මුල් සතියේ මා පැමිණෙද්දී, සරත් සෘතුව භද්‍ර යෞවනයේ ය.
‘‘2020 ඔක්තෝබර් මුල් සතියේ මා පැමිණෙද්දී, සරත් සෘතුව භද්‍ර යෞවනයේ ය.
ඇනයිස් නින් ගේ ලිවීමේ පරිචය, විසල් ලාලසාවක් ලෙස මෙන්ම ආත්මය ගැඹුරින් සොයා බැලීමේ මාර්ගයක් ලෙසද මූර්තිමත් වූවකි.
ෂුමෝනා සිංහා 1973 වසරේ, ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කල්කටා නුවර උපත ලද නමුත්, මේ වන විට ප්‍රංශ භාෂාවෙන් සාහිත්‍යකරණයේ නියැලෙන සාහිත්‍යවේදිනියකි.
ඕනෑම කලා කටයුත්තක යෙදෙන පුද්ගලයකු විසින් නිර්මාණය කරනු ලබන ඕනෑම කලා නිර්මාණයක් සඳහා සුවිශේෂී කරුණු තුනක් බලපාන බව අභිනව ගුප්ත නමැති පඬිවරයා පවසා ඇති බව මා මෙන් ම ඔබ ද කියවා ඇතුවාට සැකයක් නොමැත.
1988 ඉඳන් 1990 අග වෙනකම් කාලය කියන්නේ තාමත් අපේ හිත ගැස්සෙන මතක තියෙන කාලයක්. ඒ මතක අතර හැම පුරුකක්ම බැඳෙන්නේ
1970 - 90 දශකයන්හී සිදුවූ සත්‍ය සිදුවීම් පදනම්කරගෙන නිර්මාණයවන, Crime / Thriller ෂානරයට අයත් "FATHER"
ඩේව් පටෙල් එයාම ඩිරෙක්ට් කරපු චිත්‍රපටියක් අරන් එනවා කිව්වම ඒක එනකං නොඉවසිල්ලක් තිබුන. ඒකෙ ට්‍රේලර් එක දැක්කම ටැරන්ටිනෝ සහ
වන් ගෝල්ෆේස් (One Galle Face) එකේ තියන PVR සිනමා ශාලාවට මම මේ වෙද්දී කිහිපවිටක් ගිහිල්ල තියනවා.
තරුණියක් පොලීස් අත්අඩංගුවට පත්වීම මග හරිමින් දිවයන දසුනකින් My red comrade (මගේ රතු සහෝදරයා) චිත්‍රපටය ආරම්භ වෙයි.
'තොල්ස්තෝයි 1905 රුසියානු විප්ලවයේ කැටපත යැයි ලෙනින් කී ය.
සෝවියට් දේශයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න මම මොස්කව් නුවර බලා ගුවන් ගත වුණේ 1989 අගෝස්තු 20 වෙනිදා.