T20: මතීෂ පතිරණ ඇෆ්ගනිස්ථානයට එරෙහි පළමු තරගය කණපිට හරවයි
මතීෂ පතිරණගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්ථානය සමග ඊයේ (17) පැවති පළමු 20/ 20 තරගයෙන් ලකුණු 4ක තියුණු ජයග්රහණයක් ලබා ගැනීමට ශ්රී ලංකාව සමත් විය.
මතීෂ පතිරණගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්ථානය සමග ඊයේ (17) පැවති පළමු 20/ 20 තරගයෙන් ලකුණු 4ක තියුණු ජයග්රහණයක් ලබා ගැනීමට ශ්රී ලංකාව සමත් විය.
2008 වසරේ පැවති ජැමෙයිකානු ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ තරගවලදී ෂෙලී-ඈන් ෆ්රේස ප්රයිස්
මැලේසියාවේ පැවති ආසියානු සවිඑසවීම (Powerlifting) ශූරතාවලියේදී පදක්කම් 26ක් දිනා ගැනීමට ශ්රී ලංකාව සමත් වුනා.
මැරතන් ලෝක වාර්තාව උසුලමින් සිටි කෙල්වින් කිප්ටම් මිය යාමෙන් පසුව දැන් තවත් කෙන්යානු දුර දිවීමේ ධාවකයෙකුගේ
ශ්රී ලංකා මලල ක්රීඩා ක්ෂේත්රයේ පසුගිය වසර 10-15 වකවානුව දෙස බලන විට හොඳම වසර බවට
දක්ෂයන්ට නිසි තැන නොලැබීම කලක පටන් මෙරට ක්රීඩාව අරක්ගත් පිළිලයක්.
2024 පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලට සහභාගි වන ආජන්ටිනා පාපන්දු කණ්ඩායමට ක්රීඩා කරන ලෙසට ලිඔනල් මෙසී ට ආරාධනය කර තිබෙනවා.
රියාද් කුසලාන පාපන්දු අවසාන තරගයේ දක්ෂතම ක්රීඩකයා ලෙස තමා තෝරා නොගැනීමෙන් උරණ වූ ක්රිස්ටිආනෝ රොනාල්ඩෝ පිටියෙන් ඉවත්ව ගියේ ඔහුගේ අතේ තිබූ අනු ශූර පදක්කම සෙනඟ අතරට විසි කරමින්.
දිවයිනේ විශාලතම කණිෂ්ඨ ජල පෝලෝ තරගාවලිය වන RCUAC අභියෝග පළිහ තරගාවලියේ ප්
අයිවරි කෝස්ට් කණ්ඩායම ඔවුන්ගේ ක්රීඩා ලෝලීන් ඉදිරියේ නැවත නැගී සිටිමින් අප්රිකානු පාපන්දු කුසලානය