'සහරාන්ගේ ඉෂ්තිශාඩ්' ප්‍රහාරය ගැන SIS ලොක්කා යවපු කෙටි පණිවිඩය එළියට
පාස්කු ප්‍රහාරය සිදු වූ දිනයට දිනකට පෙර රාජ්‍යය බුද්ධි සේවාවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් පොලිස්පති, ආරක්ෂක ලේකම්, අපරාධ විමර්ශන කොට්ඨාශය බාර නියෝජ්‍යය