'කඩා වැටුණු ආර්ථිකය නැවත ස්ථාවර වෙමින් තිබෙනවා' - මහ බැංකු අධිපති
ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා දරුණු සහ අසීරුම ලෙස කඩා වැටුණු වසර 2022 ආර්ථිකය නැවත මේ වන විට ස්ථාවර වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා දරුණු සහ අසීරුම ලෙස කඩා වැටුණු වසර 2022 ආර්ථිකය නැවත මේ වන විට ස්ථාවර වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50ක් පමණ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කුඩා ප්‍රමාණයේ නෞකා දෙකක (ටග් යාත්‍රා) කොළඹ වරායේ විනෝද
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අද
එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය දෙදින නිල සංචාරයක් සඳහා ජනවාරි 10 වැනි බදාදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිදුකළ විරෝධතාවයකට එරට ආරක්ෂක අංශ විසින්
ඉදිරි ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් මාසයේ දී ද, මහ මැතිවරණය 2025 ජනවාරි මාසයේ දී ද
යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය සහ ප්රතිසන්ධාන කොමිෂන් සභාව
ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ ව්‍යාපාරයේ මුලික සංවිධාන කටයුතු ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට
මහ මඟ දී අමානුෂිකව මරා දැමු සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග හට පහලොස් වසරක් ගතවීත් යුක්තිය ඉටු නොවු හේතු පැහැදිලි කරන ලෙස 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' බලධාරින්ට බල කර සිටි.