මෙවර ගෝල්ඩන් ග්ලෝබ් විශිෂ්ටතම සිනමාපටය 'Oppenheimer'
මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ විශිෂ්ටතම සිනමාපටය ඇතුළු සම්මාන පහක්, "පරමාණු බෝම්බයේ පියා" පිළිබඳව ක්රිස්ටෝෆර් නෝලන් විසින් නිර්මාණය කෙරුණු සුවිසල් චරිතාපදාන ත්රාසජනක චිත්රපටයක් වන 'ඕපන්හයිමර්' වෙත හිමිවිය.