පූනම් පාණ්ඩේ: ආචාර ධර්ම පිළිබඳ විවාදයකට තුඩු දුන් ඉන්දීය නිළියකගේ ව්‍යාජ පිළිකා මරණය
ගැබ්ගෙළ පිළිකා පිළිබඳ සමාජ මාධ්‍ය ප්‍රචාරණයක් වෙනුවෙන් පූනම් පාණ්ඩේ සිය මරණය ව්‍යාජ ලෙස ප්‍රකාශයට පත් කළා ය.
ගැබ්ගෙළ පිළිකා පිළිබඳ සමාජ මාධ්‍ය ප්‍රචාරණයක් වෙනුවෙන් පූනම් පාණ්ඩේ සිය මරණය ව්‍යාජ ලෙස ප්‍රකාශයට පත් කළා ය.
තමන් කළ ‘බයි’ ප්‍රකාශය මෙතරම් ‘නැගලා යතැ’යි මහින්ද රාජපක්ෂවත් නොසිතන්නට ඇත.
ඔබ ස්මාර්ට් දුරකථනයක් හිමි, Whatsapp භාවිත කරන්නකු නම් මේ පවසන්නට යන අත්දැකීම නුහුරු නුපුරුදු දෙයක් විය නොහැකිය.
මිනිස් මොළයට, එහි ක්‍රියාකාරීත්වය පාලනය කළ හැකි චිප් එකක් නොහොත් කුඩා කෘත්‍රිම උපකරණයක් බද්ධ කළ හැකි බව, මෑතකදී අසන්නට ලැබුණු විස්මයජනක ප්රවෘත්තියකි.
අමෙරිකානු සෙනෙට් මණ්ඩල සාමාජිකයින් විසින් ජනවාරි 31දා ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම්වල ඉහළ පෙළේ නිලධාරීන් ව ප්‍රශ්න කර
දිනපතා පළවන පුවත්පතක් වන දිනමිණ පුවත්පත 1948 පෙබරවාරි 04 දින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය සඳහන් කර තිබුණේ ඉහත පරිදි ය.
රජයක් විසින් ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ විය යුතුද නැද්ද යන්න පිළිබඳව සමාජයේ විවිධ කොටස් අතර කථිකාවක් යලිත් මතුව තිඛෙනවා.
පසුගිය දිනවල වැඩියෙන් කතා වූ මාතෘකාවක වුයේ ඉහළ නැග ඇති කැරට් මිල ය.
” මගෙ ගම අනුරාධපුර පැත්තෙ. මම සාමාන්‍ය පෙළ හොඳටම පාස්. මගෙ තාත්තා කළේ කුළී වැඩ. මට යි නංගිලා දෙන්නටයි මල්ලිටයි වේලක් ඇර වේලක්වත් කන්න දෙන්න බැරුව අපේ තාත්තා හෙම්බත් වෙලා හිටියෙ.
එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා සහ මොහිදීන් බෙග් යන ජනකාන්ත ගායකයන් තිදෙනා එක්ව ගැයූ ''හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ'' ගීතය ඇතුළත් වූයේ, 1970 දී තිරගත වූ ''දැන් මතකද'' චිත්‍රපටයටය.