වර්ජනයේ නිරත වෘත්තිකයන්ට ජනපතිගෙන් ආරාධනයක්
අද රාත්‍රියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සදහා සහභාගිවන ලෙස වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුවට
අද රාත්‍රියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සදහා සහභාගිවන ලෙස වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුවට
පාස්කු ප්‍රහාර නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති අභියාචනා විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අද (මාර්තු 13 වැනිදා) දින නියම කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 ක අධික ණය බරක ගිලී සිටින බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.
තෙළිඟු භාෂාවෙන් (නිර්මාණය වූ) ජනප්‍රිය RRR චිත්‍රපටයේ එන 'නාටු නාටු' ගීතය ඉතිහාසයට එක්වුයේ ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දීය චිත්‍රපට ගීතය බවට පත්වෙමිනි.
ඉදිරිපත් කර ඇති නව මහ බැංකු පනත ජනතා පරමාධිපත්‍ය බලය උදුරා ගැනීමේ උත්සාහයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
95 වෙනි ඔස්කාර්ස් සම්මාන උළලේදී මෙවර හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට Everything Everywhere All At Once චිත්‍රපටය සමත් විය.
අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනුකර තිබූ පැමිණිල්ලක් අද (13) දින කැඳවනු ලැබීය.
අද (13) දිනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී නොසිටීමට මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් තීරණය කර තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සිදුකිරීමට නියමිත සියලු මුද්‍රණ කටයුතු දින 30 ක් ඇතුළත අවසන් කිරීමට හැකි බව රජයේ මුද්‍රණාලය පවසයි.
මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ වර්ග 43 ක් ඉතා ඉහළ මිල ගණන් යටතේ මිලදී ගැනීමේ සූදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිවිටෙකත් මැතිවරණවලට බියනොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි.