නව ප්රතිත්රස්ත පනත ප්රජාතන්ත්රවාදයට බරපතල තර්ජනයක් ද?
ශ්රී ලංකා ආණ්ඩුව විසින් 2023 මාර්තු 17 වැනිදා ගැසට් පත්රයක් මගින් ප්රකාශයට පත්කරන ලද 'ත්රස්ත විරෝධී' පනත් කෙටුම්පත මේ වන විට පාර්ශව රැසක බරපතල දෝෂදර්ශනයට ලක්ව තිබේ.
ශ්රී ලංකා ආණ්ඩුව විසින් 2023 මාර්තු 17 වැනිදා ගැසට් පත්රයක් මගින් ප්රකාශයට පත්කරන ලද 'ත්රස්ත විරෝධී' පනත් කෙටුම්පත මේ වන විට පාර්ශව රැසක බරපතල දෝෂදර්ශනයට ලක්ව තිබේ.
මේ වනවිට “ත්රස්ත විරෝධී” පනත ලෙස ගැසට්කර ඇති “ත්රස්තවාදී ක්රියාවක් හෝ ත්රස්තවාදය ආශ්රිත වෙනත් යම් වරදක් සිදුකර ඇත්තා වූ යම් තැනැත්තකු හඳුනාගැනීම, ග්රහණය කර ගැනීම, සිරභාරයට ගැනීම, රඳවා තබා ගැනීම, පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම සහ දඬුවම් ලබාදීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද:.........
ලංකාව බංකොලොත් භාවය ට පත්වීමෙන් පසු ඇතිවූ සමාජ දේශපාලන වටා පිටාව සටන්කාමි විෂයේදී ලොකු ප්රගතියක් පෙන්නුම් කර ඇතත් බුද්ධිමත්ව කරුණු සලකා බලා ක්රියා කිරීම පිලිබද විෂයේදී පෙන්නුම් කර ඇත්තේ සතුටු විය හැකි යහපත් තත්වයක් නොව අයහපත් පසුගාමි තත්වයකි.
මා දන්නා කාලයේ සිට දිනෙන් දින ම භාණ්ඩ මිල ඉහළ ගියා මිස පහළ වැටුණු අවස්ථා විරල ය. යම් ආකාරයකින් එසේ පහළ වැටුණේ නම් ඒ ඡංද ගුණ්ඩුවක් ලෙස සහ ඡන්දය අවසන් වූ සැණින් ලබා දෙන තාවකාලික වින්දයක් සඳහා පමණි.
වසන්ත දිසානායක; අඩ සිය වසකටත් වැඩි කලක් සමාජ වෙනසක් වෙනුවෙන් සිය අරගල කරන සටන්කරුවෙක්.
ආයෙත් පොදු අපේක්ෂක සංකල්පයකට පොඩියට පණ ඇවිල්ලා වගේ. ඒක ලොකු කරගෙන කීපදෙනෙක් දුවන්නත් පටන් අරන්.
'' 'ත්රස්තවාදය' නමැති වචනය සමග අඛණ්ඩවම ජීවත් වෙනවාට වඩා එක්වරම මියයාම වඩා හොදය'' -ඊසාන්
ලංකා දේශපාලනය අද පවතින්නේ ඉතා භයානක අවධියක බව මගේ වැටහීමයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරෙන් පහ කිරීමේ අරගලය අවසන්ව ඇත.
බක් මාසය ආරම්භ වෙනවාත් එක්කම කවුරුත් සිංහල, දෙමළ අලුත් අවුරුද්දට ලෑස්ති වෙනවා. ජනමනස සංස්කෘතිකමය වශයෙන් සිංහල, දෙමළ අලුත් අවුරුද්දත් එක්ක ගැට ගැහෙනවා.
2024 වසරේ දී ධන බද්දක් හඳුන්වාදීමට රජය සූදානම් වෙයි. පහත වැටී ඇති රජයේ අදායම් ඉහළ නැංවීම එහි අරමුණ යි.