සිස්ටම් චේන්ජ් කරන ස්ථානය - (ජයසිරි අලවත්ත)
එදා අප්‍රියල් විසිවෙනිදවක් බව හොඳට ම මතක යි. එදා උදේ රූපවාහිනී නාලිකාවක පත්තර කියවන සුකිරි බටිල්ලෙක් පත්තර කියව කියව ඉන්න ගමන් බ්‍රේකිං නිව්ස් එකක් ගැහුව.
එදා අප්‍රියල් විසිවෙනිදවක් බව හොඳට ම මතක යි. එදා උදේ රූපවාහිනී නාලිකාවක පත්තර කියවන සුකිරි බටිල්ලෙක් පත්තර කියව කියව ඉන්න ගමන් බ්‍රේකිං නිව්ස් එකක් ගැහුව.
වනසතුන් හා සත්ව පාලනය පිලිබදව රටේ දියුණුවට හේතු වන හරි ප්‍රතිපත්ති නැති කම දියුණු කෘෂිකර්මයක් ඇති කරගැනීමට නොහැකි වීම කෙරෙහිත් කෘෂිකර්මයෙන් යැපෙන ග්‍රාමීය ජනතාව අතර පවත්නා දුපපත් කම කෙරෙහිත් බලපා තිබෙන ප්‍රධානම හේතුන් දෙකක් ලෙස සැලකිය හැකිය.
ඉතිහාසීය වශයෙන් ගත් කල රාජ්‍ය පෙරළා දමා ඒකාධිපති බලය ඇල්ලීමේ ක්‍රම දෙකක් ඇත.
සහය දිවීමේ තරගයක දී තරගයේ ජයග්‍රහණය සනිටුහන් කරන්නේ ආරම්භක තරගකරුවා හෝ තරගකාරිය නොව එය අවසන් කළ තරගකාරිය හෝ තරගකාරිය යි.
ඉකුත් සතියේ මානිගෙ තීරුව පත්තරේ පළ වූ දා පටන් මේ දක්වා මම බිරිඳගෙන් බැණුම් අසමින් සිටිමි. වරද සිංහල අලුත් අවුරුද්දට පෙර සතියේ අවුරුදු කොලමක් නොලිවීමය. දේශපාලන කොලමක් ලිවීමය.
අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල සහ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඇතුළු මෙරට පූජනිය ස්ථානවල මෙන්ම රටේ බහුලව දකින්නට ලැබෙන රිලවුන්, මෙරට තුළ අවස්ථා රැසකදීම සාකච්ජාවන්ට බඳුන් වූ මාතෘකාවක් බවට පත්විය.
හරි දැන් මම රිළව් සහ පරිසරය සහ පම්කේ පරිසරවේදීන් ගැන කියන දේවල් නේ අවුල්.
අප්‍රේල් 14 කියන්නේ ලංකාවට සුවිශේෂි දිනයක්. ඒ සීංහල හින්දු අලුත් අවුරුද්ද නිසා. ඉන්දියාවේ විවිධ පළාත් වල සාම්ප්‍රදායික අවුරුද්ද අප්‍රේල් 14 සමරනවා කේරළය තමින්නාඩු ඒ වගේ නැගෙනහිර
හන්තාන සිසිලස විදින පේරාදෙණිය සරසවියට පසුගිය දිනවල දී රන්වන් පැහැයෙන් නැහැවෙන වසන්තය උදා වී තිබුණි.