ලංකාවේ සරසවිවලටත් Open Day හඳුන්වා දෙමු
ඕස්ට්‍රේලියාවේ හැම විශ්ව විද්‍යාලයකම වගේ ජූලි සහ අගෝස්තු මාස වල Open Days පැවැත්වෙනවා.
ඕස්ට්‍රේලියාවේ හැම විශ්ව විද්‍යාලයකම වගේ ජූලි සහ අගෝස්තු මාස වල Open Days පැවැත්වෙනවා.
පසුගිය දින වල බෞද්ධ ආගමට පහර ගහනවෝ කියල කෑ ගහපු සමහර දෙනා කිව්ව දෙයක් තමයි
මෙන්න නතාෂාගේ ඔය කියන ආන්දෝලනාත්මක කතාව. වීඩියෝව අහලා මම මේ කොටස TEXT එකක් හැටියට ගත්තා.
නතාෂා එදිරිසූරියගේ මෝඩාභිමනයේ රංගනය අපි විහිළුවකට ගත යුතුද?
උදේම තව පස්නයක් දැම්ම නැගී එන දේශපාලනඥයෙක්. මේ නතාශලගෙ, ගුරුගේලගෙ, හසලකලගෙ කොමඩි හරි ප්‍රාථමිකයි කියල. මේ අර "බහුතරයේ මතයට සංවේදීවෙන්න ඕන" කියන කුලකයේ මිත්‍රයෙක්.
ප්‍රහසන ශිල්පිනියක් වන නතාෂා එදිරිසූරිය විසින් ප්‍රහසන අංගයක් අතරතුර සිදු කළ බවට පැවසෙන ප්‍රකාශයකට, පසු ගිය දින වල සමාජ මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමු වී තිබිණි.
ලංකාව කියන්නෙ ඉස්සර ඉඳන් ආටිස්ට්ලව මරන රටක්. පුළුවන් කමක් තියෙනව නම් literally මරන, බැරිනම් අඩු තරමේ මිනිහගෙ ඇතුලෙ ඉන්න ආටිස්ට්වවත් මරන රටක්.
නතාෂා නම් ප්‍රහසන කලා ශිල්පිනිය අත්අඩංගුවට ගැනීමට උසිගැන්වූ හා එය සාධාරණීකරණය කිරීමට කෙස් පළන බොහෝ දෙනෙක් ඇය කීවේ කුමක්දැයි අසා නැති බව පෙනේ.
බටහිර සංගීත ලෝකයේ කළු වෙළඹ නැතහොත් රොක් ගී රැජිණ / Queen of Rock music ලෙස හැඳින්වූ ටීනා ටර්නර් / Tina Turner සිය ජීවන රඟ මඩලෙන් සමුගන්නේ 83 වියැති ගිණි සිළුවක් ලෙසිනි.
සුප්‍රකට නිල් චිත්‍රපටි නිළියක් වූ ලෙබනන් ජාතික මීයා කලීෆාව දේශනයක් සදහා ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් කැදවා තිබීම ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් බවට පත්ව තිබෙනවා.