TikTok: රාජ්‍යයන් ආරක්ෂාව පිළිබඳ කනස්සල්ලෙන් පසුවන්නේ ඇයි?
TikTokහි ප්‍රධාන විධායක නිලධාරියා එක්සත් ජනපදයේ සිය පළමු කොන්ග්රස් සාක්ෂි විභාගයට පෙනී සිටියේ, ජාතික ආරක්ෂාවට ගැටලුවක් යැයි ඇතැමුන්ට හැඟෙන මෙම යෙදුම රට පුරා තහනම් කිරීම සඳහා වන වර්ධනය වෙමින් පවතින ඉල්ලීම් මධ්‍යයේ ය.