දළදා මාලිගාව සහ දළදා මාලිගාව
ලංකාවේ පොදු සහ පුද්ගලික අවකාශ පිලිවදව ඇත්තේ අදහසක් “නැති” අදහසකි.
ලංකාවේ පොදු සහ පුද්ගලික අවකාශ පිලිවදව ඇත්තේ අදහසක් “නැති” අදහසකි.
දෙරණ’ නාලිකාවේ රාත්රියට ප්රචාරය වන ජනප්රිය සංගීත වැඩසටහනක් වන්නේ ‘මා නොවන මම’ යන වැඩසටහනයි.
බුදුන් දැක නිවන් දකින්න පුළුවන්. බණ භාවනා කරලා නිවන් දකින්නත් පුළුවන්.
ලංකාවෙ රජයේ සේවයේ සෑම වෘත්තියක්ම ගෝත්රිකයි.
"ජර්මානු මාක්ස්වාදී චින්තකයෙකු වන අර්න්ස්ට් බ්ලොක් සිය The Principle of Hope කෘතියේ ලියූ පරිදි අපට බලාපොරොත්තුවක් ඇත.
දළදාවට හෝ දළදා මාළිගාවට හෝ ඒ ගැන ශ්රද්ධාවෙන් ඉන්න කෙනෙක්ට අපහාස වෙන විදියේ දෙයක් මම අතින් කවදාවත් ලියවෙන්නේ නැහැ.
සදුර්ෂන්
රාජන්ගෙ පොඩි කොල්ලා
හැමදා ම හවසට
දෑසින් අහස අල්ලා
හඳට අඩගහනවා
අත් පොඩි හොල්ල හොල්ලා