ශ්‍රීලනිපයට අමරසේකරගේ යෝජනා වෙනුවට අනුර ගෙන් මිලිටරි ඔළුවක් ! - (ඥානසිරි කොත්තිගොඩ)
"මේ මහපොළව කදුළු වලින් තෙත්වෙලා තිබෙනව. ගංගා පිරෙන්න තරම් ලේ ගලල තියෙනව. මොකක්ද අපට ඇතිවී තිබෙන ප්‍රතිඵලය.
"මේ මහපොළව කදුළු වලින් තෙත්වෙලා තිබෙනව. ගංගා පිරෙන්න තරම් ලේ ගලල තියෙනව. මොකක්ද අපට ඇතිවී තිබෙන ප්‍රතිඵලය.
කම්කරු දෙපාර්තමේන්තුවේ 2022-12-31ට යාවත්කාලීන කරන ලද සක්‍රිය වෘත්තීය සමිති ලැයිස්තුව
ආදරේ තියෙන්නේ ඔයා බනිස් කනවනම් ඔයාව සතුටු කරන්න මමත් බනිස් කන එකේ නෙවෙයි. මම ආස වෙනත් දෙයක් කන්න නිසා මම මම බවට පත්වෙන්න ඉඩ හදාගන්න එක ඇතුළේ. ඒ ආදරේ එක පැත්තක්. ඒ කියන්නේ ආදරේ කියන්නේ හැමවිටම අසමාන්තර දෙයක්.
ලොව පුරා ආදරවන්තයෝ අද (පෙබරවාරි 14 වැනිදා) පෙම්වතුන්ගේ දිනය හෙවත් වැලැන්ටයින් දිනය සමරති. ආදරය සහ ලිංගිකත්වය ගැන කතා බහ ද බොහෝ විට වැලන්ටයින් දිනය හා මතුපිට කතා බහට ලක්වන්නකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් ලැබෙන්නේ නැත.
මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.
යටත් විජිත පාලනයෙන් නිදහස් වීමේ 75 වැනි සංවත්සරය රජය දැඩි ආරක්ෂාව මධ්‍යයේ සමරනු ලැබීය.
උතුරු -නැගෙනහිර ගැටුමේදී හා ඒහා බැදුනු ජාතික ප්රශ්නයේදී ඉන්දියානු මැදිහත් වීම පිළිබඳව ලංකාවේ ඇත්තේ සෘන අදහසකි.
නිදහස ලැබුණු 1948 අවුරුද්දේම උඩරට වතුකරයේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ශ්‍රමිකයින්ගේ පුරවැසි අයිතිය හා ඡන්ද බලය අහෝසි කිරීමේ පාර්ලිමේන්තු පනත් බණ්ඩාරනායක ද ඇමතිවරයෙකු වූ ඩී.එස්. සේනානායකගේ පළමු ආණ්ඩුවෙන් සම්මත කෙරුණි.