ශ්රී ලංකා මල්ලවපොර: ඔලිම්පික් සුදුසුකම් ලබන්න කණ්ඩායම අද කිරිගිස්තානයට
ශ්රී ලංකා මල්ලවපොර ක්රීඩක ක්රීඩිකාවන් පුහුණුකරු, කළමනාකරු, ක්රීඩා අධ්යක්ෂ ජෙනරාල්, ශ්රී ලංකා මල්ලවපොර සම්මේලනයේ හිටපු සභාපති හා වැඩබලන ලේකම් සමග...
ශ්රී ලංකා මල්ලවපොර ක්රීඩක ක්රීඩිකාවන් පුහුණුකරු, කළමනාකරු, ක්රීඩා අධ්යක්ෂ ජෙනරාල්, ශ්රී ලංකා මල්ලවපොර සම්මේලනයේ හිටපු සභාපති හා වැඩබලන ලේකම් සමග...
විවිධ රටවල් හතරක ක්රීඩා කරමින් ‘රන් සපත්තුව’ – Golden Boot - සම්මානය දිනා ගත් ඉතිහාසයේ පළමු ක්රීඩකයා බවට පත්ව තවත් ලෝක වාර්තාවක් පිහිටුවීමේ මාවතට ක්රිස්ටිආනෝ රොනාල්ඩෝ පිවිස සිටිනවා.
යම් පසුබෑමකට ලක්ව තිබූ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ක්රීඩිකාවන්ගේ දක්ෂතා කැපීපෙනෙන අයුරින් ඉස්මතු වන ආකාරය මේ වන විට
අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනා ගත් යූසෙන් බෝල්ට් (Usain Bolt) වසර 2017දී තරග බිමෙන් සමුගත්ත ද ඔහුගේ ලෝක වාර්තාව නුදුරු අනාගතයේදී බිඳ දමනු ඇතැයි සිතීම අපහසුයි.
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම පළමු වරට දකුණු අප්රිකාවට එරෙහිව පන්දු වාර 20 තරගාවලි ජයග්රහණයක් වාර්තා කිරීමට සමත් විය.
ඉන්දියාවේ K-1 සුපිරි ක්රීඩිකාව වන Kaberi Gayari පරාජය කර KFL 002 අපරාජිත ශූරිය ලෙස තවදුරටත් රැඳී සිටීමට
තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්වුණා.