විද්‍යෝදය සාහිත්‍ය සම්මාන : මනෝහරී ජයලත් ගේ ‘ගිරිජා’ විශිෂ්ටතම නවකතාව සම්මානය දිනයි
2023 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ විශිෂ්ටතම නවකතාව ලෙස මනෝහරී ජයලත් ගේ ‘ගිරිජා’ (විදර්ශන ප්‍රකාශන) මීට සුළු මොහොතකට පෙර සම්මානයට පාත්‍ර විය.
2023 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ විශිෂ්ටතම නවකතාව ලෙස මනෝහරී ජයලත් ගේ ‘ගිරිජා’ (විදර්ශන ප්‍රකාශන) මීට සුළු මොහොතකට පෙර සම්මානයට පාත්‍ර විය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය,
25 වැනි වරටත් පවත්වනු ලබන ''ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ'' සම්මාන සඳහා නිර්දේශිත කෘති නාම ප්‍රකාශයට පත් කර තිබේ.
දිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රකට කලාකරුවන් සහභාගී වන සංස්කෘතික පුසංගයක් අගෝස්තු 25 වැනිදා කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බලප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී
රටින් පිටත ජීවත්වෙන ඇෆ්ගනිස්ථාන ගායක ගායිකාවෝ තලිබාන් සංවිධානය යටතේ ජීවත් වන මිනිසුන්ට ඔවුන්ගේ සහයෝගය පෙන්වීමට
14 වැනි වරටත් සංවිධානය කෙරෙන යුරෝපා සිනමා උළෙලේ දෙවැනි දිනය අදයි (අගෝස්තු 17).
ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍යායතනය සංවිධානය කරන "කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල 2023" මෙවර මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී
19 හැවිරිදි සුරූපී යුවතියක ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වී තිබේ.
(හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ සමග කළ සාකච්ජාවක් ඇසුරෙනි)