ඇඩ්වර්ටයිසිං ලෝකය (59): විසේකාරයන්ගේ රාත්රිය
ඇඩ්වර්ටයිසිං ලෝකය තුල ලිව්වේ ඈත අතීතයේ සිදු වූ දේවල්.
ඇඩ්වර්ටයිසිං ලෝකය තුල ලිව්වේ ඈත අතීතයේ සිදු වූ දේවල්.
ෆීනික්ස් පැරණි සගයින් යලි එක්වීමේ දිනය ළඟම එනවා.
ඇඩ්වර්ටයිසිං ලෝකය ලියන්නට පටන් ගත්තේ පරණ මතක අවදි කරන්නට ය.
ඇඩ්වර්ටයිසිං ලෝකය ලස්සන වූයේ කාලයෙන් කාලයට එහි ඉස්මතු වූ චරිත නිසාය.
කළුවන් කළු රුවයි
අපෙ ගම මදින්නා
මන්ඩි නැතුව
රා හැමටම බෙදන්නා....