'ගෑනු හිටියෙම හිනාවීගෙන' කිව්වට ඒක ඇත්ත ද...? - (ජයසිරි අලවත්ත)
සාහිත්‍ය කලා නිර්මාණකරණයේ යෙදෙන ඕනෑ ම පුද්ගලයකු තම නිර්මාණ සඳහා පාදක කරගන්නේ කිසියම් සිද්ධියක් බවත්,
සාහිත්‍ය කලා නිර්මාණකරණයේ යෙදෙන ඕනෑ ම පුද්ගලයකු තම නිර්මාණ සඳහා පාදක කරගන්නේ කිසියම් සිද්ධියක් බවත්,
දිනේෂ් රවිචන්ද්‍රරාජා විසින් විවිධ අවස්ථාවල මුහුණු පොතට එක් කරන ලද ලිපි වලින් තෝරාගත් ලිපි එකතුවක් ග්රන්ථයක් ලෙස එළිදැක්වීමට කටයුතු
වර්තමාන සිංහල වේදිකාවේ දිගු නාට්‍ය කලාව පිළිබඳව විද්වත්, සාධාරණ, අපක්ෂපාති විචාරයක් තවමත් සිදු නොවන බව මගේ නිරීක්ෂණයට
තාරුණ්‍යයට ජිවිතේ මග වරදින්න යන්නේ පොඩි කාලයක්. එහෙම මග වැරදුනා කියලා ජිවිතේ ඉවර වෙන්නෙ නෑ. යලි මුල ඉඳන්ම පටන් ගන්න පුළුවන්. ඒ කියන්නෙ, ජීවිතයට ඇහැරෙන්න පුළුවන්.
මේ ලිපිය ලියන්න ඕන කියන අදහස හිතට නැගුණු වෙලාවෙ ඉඳල ම පැන නැගුණු ප්‍රශ්නයක් තමයි ලාල් කාන්ත ගැන ලියනව ද, Monara YouTube channel එක ගැන ලියනව ද, එහෙමත් නැතිනම් ‘බඹරු ඇවිත්’ ගැන ලියනව ද කියල.
මේ මස දෙවැනි දා පාන්දර ම මා ලංකාවට පැමිණි අතර, ගමනේ වෙහෙස ද නොතකා එදින ම සවස හතරයි තිහට රඟ දැක් වූ චාමර ගුරුගේගේ 'අප අතර ඌ' නාට්‍යය එල්ෆින්ස්ටන් රඟහලේ බැලීමට ගියේ, කලකින් ලංකාවේ නාට්‍යයක් බැලීමට අවස්ථාවක් නොලද බැවිණි
30 හැවිරිදි දෙදරු මවක් ජර්මනියේ හයිඩෙල්බර්ග් විශ්ව විද්‍යාලයේ මනෝචිකිත්සක රෝහලට 1909 පෙබරවාරි 7 වන දින ඇතුළත් කරන ලදී.
ඇමරිකානු ලේඛක ඇන්තනි ඩෝර් විසින් රචිත ''All the Light We Cannot See'' නම් සම්මානිත කෘතියේ සිංහල පරිවර්තනය,
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට සමගාමීව මාසිකව පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය සම්භාෂණ දේශන මාලාවේ දෙවැන්න ඊයේ (21දා) ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
ඇල්ෆා මේල් පිරිමිකම ගැනත් ඒ පරාසයේ වෙනස් පිරිමි පිහිටීම් ගැනත් වෛවර්ණ ආකාරයෙන් කතා කරන