ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
ඉදිරියේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඉදිරියේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනතා බලයට පිටුපා ප්රජාතන්ත්රවාදය අහෝසි කරන්න උත්සාහ කළ හොත් ආණ්ඩුවට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි
ලොව පුරා රටවලට මැතිවරණ වසරක් ලෙස සැලකෙන 2024 වසර ශ්‍රී ලාංකික පුරවැසියන්ට ද මැතිවරණ වසරකි.
විවිධ කඹ ඇදීම් හේතුවෙන් සමග ජන බලවේගයේ සහ ජනතාව විමුක්ති පෙරමුණේ නායකයන් අතර විවාදය පැවැත්වීම
වන්නියේ ධිවරයන් පිරිසක් වසර පනහකට අධික කාලයක් මහ සයුර වෙත ළඟා වීමට භාවිත කළ ගොඩබිම් මාර්ගයක් හරස් කරමින්,
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සෞඛ්‍ය මූලික අයිතිවාසිකමක් වූවා නම් ආර්තව දරිද්‍රතා ප්‍රශ්නයට මීට වඩා සාධාරණ විසඳුමක්
ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් වසර දෙකකට දික් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සිදුකර ඇති
උතුරේ දී ප්‍රදර්ශනය කරනවිට පොලිස් ප්‍රශ්න කිරීම්වලට ලක්වූ පුෂ්පයක් දකුණේ මහා පරිමාන ව්‍යාපාරයක් විසින් වෙළෙඳාම් කටයුතු සඳහා රටපුරා
පෝලන්තය හරහා යුක්රේනයට ආයුධ යවන බවට රුසියාවේ රාජ්‍ය මාධ්‍ය නාලිකාවක් ශ්‍රී ලංකාවේ සහ පෝලන්තයේ සමාගම් දෙකකට කරන බරපතල චෝදනාවක්.
හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ව්‍යවසායක දිලිත් ජයවීර නායකත්වය දරන 'මව්බිම ජනතා පක්ෂයේ' සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය.
යුද්ධාවසානයේ යුද හමුදාවට භාර දුන් සිය සමීපතමයට අත්වු ඉරණම හෙලි කර ගැනීම වෙනුවෙන් දෙමළ මව්වරුන් දශක එකහමාරක් තිස්සේ