මේ වසරේ ජනපතිවරණය පැවැත්විය යුතුයි - ජනාධිපති
ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දැඩි ස්ථාවරය වේ.
ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දැඩි ස්ථාවරය වේ.
ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය විසින් ප්‍රමාණවත් ලෙස සාකච්ඡා නොකරන ප්‍රශ්න එළිදැක්වීමේ අරමුණින් සංවිධානය කෙරුණු දින පහක් පුරා දිවෙන ඡායාරූප ප්‍රදර්ශනයක්
රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත හෝ විකිණීම සිදු කරන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වන සමාගම් හෝ පුද්ගලයින් පිලිබදවත් ඔවුන්ට එම රාජ්‍ය ආයතන
ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනයක් ලබා දෙන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි සේත්ම විකිණීමට කටයුතු නොකරන බවත් සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් බවත් වරාය, නාවික හා ගුවන්
ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය දූත මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සාම සමුළුව සහ සම්මන්ත්‍රණය 2024 සෙනසුරාදා (29) කොළඹ
හෙට (04) සහ අනිද්දා (05) දේශීය ආදායම්, සුරා බදු දෙපාර්තමේන්තුවේ සේවකයින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය
හිටපු කැබිනට් ඇමතිවරයෙකු සහ දැඩි ලිබරල් ක්‍රියාකාරිකයෙකු වූ මංගල සමරවීරගේ මරණය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් බරපතල සැකයක්
ශ්‍රී ලංකාවේ උද්ධමනය 1.7% දක්වා අඩුවීම ඉතා යහපත් හා සතුටු විය හැකි තත්ත්වයක් වුව ද රටේ පාරිභෝගික ජනතාවට ලැබිය යුතු සහන