ඔලිම්පික් ඉතිහාසය අලුත් කළ ශ්‍රී ලාංකිකයා
ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් ට අවස්ථාව උදාවී තිබේ.
ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් ට අවස්ථාව උදාවී තිබේ.
පිට පළාත්වලින් මුලතිව් මුහුදට පැමිණෙන ධීවරයන් නීති විරෝධි ක්‍රම භාවිත කරමින් නිදහසේ මසුන් මරන බවට චෝදනා කරන ධිවර සංගම්
මේ වනවිට අවප්‍රමාණය වී ඇති ඇමෙරිකානු ඩොලර් වාණිජ බැංකු විසින් මිලදී ගැනීමේදී නියම කරන මිල සහ විකිණීමේදී අයකරන මිල
ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් 2023 දී නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, කොවිඩ් එන්නත් ලබා ගැනීමෙන් පසු
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යවසායක ධම්මික පෙරේරා ඇතුළු සිවු දෙනා සම්බන්ධයෙන්
සමගි ජන බලවේගය පක්ෂයේ බලය යළි තමන් අතට ගන්නා බව අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා පවසයි.
ජනාධිපතිවරයා විසින් මාස එක හමාරකට ඉහත දී නිදහස් කළ, වසර ගණනාවක් තිස්සේ යුද හමුදාව වාඩි ලා සිටි දෙමළ ජනයාට අයත් අක්කර
ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්,
නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ