The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 272 of 2912 (43,678 articles)

නව බදු පනත් සංශෝධනය මගින් සාමාන්‍ය ජනතාව සිරගෙට යැවීමේ සූදානමක් - ෆයිසර් මුස්තාෆා
පුවත්

නව බදු පනත් සංශෝධනය මගින් සාමාන්‍ය ජනතාව සිරගෙට යැවීමේ සූදානමක් - ෆයිසර් මුස්තාෆා

දේශීය ආදායම් පනතට ඉදිරිපත් කර ඇති නව සංශෝධන හරහා මීට පෙර සිවිල් ක්‍රියාදාමයන් ලෙස පැවති ඇතැම් පරිපාලනමය අතපසුවීම්

The Leader Desk5 months ago
යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගන්න අනුමැතිය
පුවත්

යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගන්න අනුමැතිය

මේ වසරේ යල කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා කාරක සභා මඟින් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

The Leader Desk5 months ago
‘ගල් අඟුරු නෞකා සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවක් නැහැ’ – බලශක්ති ඇමැති
පුවත්

‘ගල් අඟුරු නෞකා සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවක් නැහැ’ – බලශක්ති ඇමැති

ගල් අඟුරු ප්‍රවාහන නෞකා සඳහා කිසිදු ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදු වී නැතැයි බලශක්ති අමාත්‍ය සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පැවසීය.

The Leader Desk5 months ago
'පැරසිටමෝල්වලිනුත් ආසාත්මිකතා ඇතිවිය හැකියි' - ස්නායු විශේෂඥ වෛද්‍යවරයකුගෙන් සාක්ෂි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

'පැරසිටමෝල්වලිනුත් ආසාත්මිකතා ඇතිවිය හැකියි' - ස්නායු විශේෂඥ වෛද්‍යවරයකුගෙන් සාක්ෂි

පැරසිටමෝල් පෙත්තක් හෝ ඕනෑම ඖෂධයක් හේතුවෙන් රෝගියෙකුට ආසාත්මිකතා ඇතිවිය හැකි බවද, සිරිසේන මහතා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

The Leader Desk5 months ago
රණවිරු සැමරුමට දේශපාලන අධිකාරියට ආරාධනා නෑ - ඇමති විජිත
පුවත්

රණවිරු සැමරුමට දේශපාලන අධිකාරියට ආරාධනා නෑ - ඇමති විජිත

ත්‍රස්තවාදයෙන් රට මුදා ගෙන 17 වසරක් සපිරීම නිමිත්තෙන් අද (19) බත්තරමුල්ලේදී පැවැත්වෙන රණවිරු සැමරුම සඳහා දේශපාලන අධිකාරියේ කිසිවෙකුට ආරාධනා නොකළ බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

The Leader Desk5 months ago
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව නවීකරණයට රුසියාවේ තාක්ෂණික සහාය
පුවත්

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව නවීකරණයට රුසියාවේ තාක්ෂණික සහාය

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව නවීකරණය කිරීම සඳහා රුසියාවේ තාක්ෂණික සහ ආයෝජන සහයෝගීතාව ලබාගැනීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

The Leader Desk5 months ago
ජනපති 'රණවිරු සෙවණ' සුවතා නිකේතනයේ සෙබළුන්ගේ සුවදුක් විමසයි
පුවත්

ජනපති 'රණවිරු සෙවණ' සුවතා නිකේතනයේ සෙබළුන්ගේ සුවදුක් විමසයි

ජනපති රාගම “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසයි

The Leader Desk5 months ago
ට්‍රම්ප් අද ඉරානයට ගහන්න ඉඳලා; මැද පෙරදිග ඉල්ලීමෙන් සැලැස්ම හකුලා ගනී
විදේශ

ට්‍රම්ප් අද ඉරානයට ගහන්න ඉඳලා; මැද පෙරදිග ඉල්ලීමෙන් සැලැස්ම හකුලා ගනී

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර තෙමසකට පසුව පසමිතුරු ක්‍රියාකාරකම් තවදුරටත් දෛනිකව උත්සන්න වෙමින් පවතී.

The Leader Desk5 months ago
විජයග්‍රහණයේ 17 වන සමරුම හා අපේ වගකීම | ගෙවිඳු කුමාරතුංග
Opinion

විජයග්‍රහණයේ 17 වන සමරුම හා අපේ වගකීම | ගෙවිඳු කුමාරතුංග

විජයග්‍රහණයේ 17 වන සමරුව අදට යෙදී තිබේ. මෙවර, ජාතිමාමක, දේශප්‍රේමී ජනයා අතර ඒ සම්බන්ධයෙන් විශාල උනන්දුවක්, උද්යෝගයක් දක්නට ලැබීම සතුටට කරුණකි. එහෙත්, සදාදරණීය මවුබිම වෙනුවෙන් අපේ වගකීම, තම නිවෙසෙහි හෝ කාර්යාලයෙහි හෝ ජාතික කොඩි ප්‍රදර්ශනය, රණවිරුවන් සීහිකර පහනක් දැල්වීම ඉක්මවා යන්නකි.

The Leader Desk5 months ago
අපේ රටේ සයිබර් ආරක්ෂාව විහිළුවක් පමණක් වේද?
විශේෂාංග

අපේ රටේ සයිබර් ආරක්ෂාව විහිළුවක් පමණක් වේද?

ශ්‍රී ලංකාව මේ වන විට සිය තාක්ෂණික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක පසුවෙයි. පසුගිය දශක දෙකක කාලය තුළ රට තුළ ඩිජිටල් සන්නිවේදනය, අන්තර්ජාල සබඳතා, ජංගම දුරකථන තාක්ෂණය, අන්තර්ජාල බැංකු කටයුතු, සමාජ මාධ්‍ය ජාල සහ කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත මෙවලම් ඉතා වේගයෙන් ව්‍යාප්ත විය.

The Leader Desk5 months ago
යුද්ධය යනු කිසිදිනෙක අභිෂේක කළ යුත්තක් නොවේ - කරු ජයසූරිය
පුවත්

යුද්ධය යනු කිසිදිනෙක අභිෂේක කළ යුත්තක් නොවේ - කරු ජයසූරිය

යුද්ධය යනු කිසිදිනෙක අභිෂේක කළ යුත්තක් නොවන බව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' නායක, ශ්‍රී ලංකාභිමානී කරු ජයසූරිය පවසයි.

The Leader Desk5 months ago
ඉතිහාසය මිත්‍යාවක් වීම අවුලක්ද? | Chinthana Dharmadasa
Opinion

ඉතිහාසය මිත්‍යාවක් වීම අවුලක්ද? | Chinthana Dharmadasa

නිර්මාල් ඉතිහාසය ගැන කරන සාකච්ඡාවක් බැලුවා. ඒකෙ නිර්මාල් කියනවා විජය, පණ්ඩුකාභය, දුටුගැමුණු, එළාර වගේ ඉතිහාස කතා මිත්‍යා ප්‍රබන්ධ කියල. ඒක කියන්නෙ එක්තරා අවතක්සේරුවක් එක්කයි

The Leader Desk5 months ago
ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක්
පුවත්

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක්

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය තිබේ.

The Leader Desk5 months ago
අන්තර්ජාලය ඔස්සේ IPL ක්‍රිකට් ඔට්ටු ඇල්ලූ විදේශිකයින් සියගණනක් අත්අඩංගුවට
පුවත්

අන්තර්ජාලය ඔස්සේ IPL ක්‍රිකට් ඔට්ටු ඇල්ලූ විදේශිකයින් සියගණනක් අත්අඩංගුවට

සංචාරක වීසා මඟින් ලංකාවට පැමිණ අන්තර්ජාලය ඔස්සේ ක්‍රිකට් ඔට්ටු ඇල්ලූ විදේශිකයන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

The Leader Desk5 months ago
ත්‍රිකුණාමලයේ රති මැදුරක් වටලයි - 'මුලු රටම රති මඩලක් වෙනවා. මුලු රටම වටලන්න වෙනවා'
පුවත්

ත්‍රිකුණාමලයේ රති මැදුරක් වටලයි - 'මුලු රටම රති මඩලක් වෙනවා. මුලු රටම වටලන්න වෙනවා'

ත්‍රිකුණාමලය පොලිසිය විසින් සිදු කළ විශේෂ වැටලීමකදී, සංචාරක හෝටලයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් (රති මැදුරක්) වටලා එක් කාන්තාවක් සහ පිරිමින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

The Leader Desk5 months ago