Breaking News• උණුසුම් පුවත්
Showing page 271 of 2912 (43,678 articles)

සමුහ මිනීවළක් ඇතැයි සැක නැගෙනහිර භූමියක තුන්දින ස්කෑන් පරීක්ෂාවක්
අහඹු ලෙස අස්ථි කොටස් හමුවීමකින් තොරවම සමූහ මිනීවළක් ලෙස සැකකොට අධිකරණ නියෝග යටතේ රජයේ වියදමින් භුමිය හාරා සුවිශේෂී යමක් සොයා ගැනීමකින් තොරවම කැනීම් අවසන් කළ නැගෙනහිර පළාතේ භුමියක් සමීපයේ තව දුරටත් සැකයට භාජනය වී ඇති ස්ථානයක් අධිකරණ නියෝග අනුව භූගත සෝදිසියට ලක් කර තිබේ.

බදු අධිභාරයට පෙර සමාගම් 2ක් වාහන 4,000කට LC විවෘත කරලා !
ආනයනික වාහන සඳහා පනවා ඇති රේගු ආනයන බද්දට, සියයට 50 ක අධිභාරයක් පැනවීමට පෙර මෝටර රථ 4,000 ක් සඳහා සමාගම් දෙකක් ණයවර ලිපි විවෘත කර ඇතැයි සමගි ජනබලවේගයේ 'දූෂණ විරෝධි බලවේගයේ' ජාතික කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක පවසයි.

ඩොලරයේ විකුණුම් මිල අද රු. 342 ඉක්මවයි ! - 'රුපියල 4.8% කින් අවප්‍රමාණය වෙලා' - නියෝජ්‍ය මුදල් ඇමති
ඩොලරයේ විකුණුම් මිල අද ශ්‍රී ලංකා රුපියල් 342 ඉක්මවා ගොස් තිබේ.

රුසියානු-චීන නායකයෝ ගිවිසුම් රැසකට අත්සන් තබති
රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් දෙදින නිල සංචාරයක් පිණිස ඊයේ (19) රාත්‍රී බෙයිජිඞ් ගුවන්තොටුපොළින් චීනයට පැමිණියේය.

ගල් අඟුරු සිද්ධීන් ගැන කෝප් කමිටු සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ගල්අඟුරු මිලදී ගැනීමේ වංචාවන් පිළිබඳ විමර්ශන ජනාධිපති විමර්ශන කොමිසමට අමතරව පාර්ලිමේන්තු මට්ටමින් සහ ප්‍රධාන අපරාධ විමර්ශන ආයතන මට්ටමින්ද ක්‍රියාත්මක වෙමින් තිබේ.

රුසියානු ජනපතිගේ චීන නිල සංචාරය ඇරඹේ
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (19) රාත්‍රී චීනයේ බෙයිජිං අගනුවරට ළඟා වුණා.

ආශුගේ සුනඛ කතාවට හිරුණිකා ‘සොරි’ කියයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ආශු මාරසිංහ සහ සුනඛයකු සම්බන්ධයෙන් තමන් කරන ලද ප්‍රකාශවලට කනගාටුව පළ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

කංචනගේ කාලයේ මහා පරිමාණ ගල්අඟුරු වංචාවක් ගැන කොමිසමට පැමිණිල්ලක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර, නිසි ප්‍රසම්පාදන (Tender) ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් ගල්අඟුරු ආනයනය කර ඇති බවට ගල්අඟුරු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (19දා) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

අප්‍රේල් වෙද්දී වාහන ලක්ෂ දෙකක් ගෙනත්
මෝටර් රථ ඇතුළු වාහන 178000ක් පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට ලංකාවට ගෙන්වා ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.

'ඈත සිතිජයේ' ශ්‍රී ලාංකීය ප්‍රසංගයට තව දින 3යි - ඉතිරිව ඇත්තේ ටිකට්පත් 100ක් පමණයි!
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල අතිසාර්ථක ලෙස පවත්වා නිම කර මෙරටට පැමිණි "ඈත සිතිජයේ" (Aatha Sithijaye)

2026 නව බදු පනත් සංශෝධනය: බදු එකතු කිරීමක්ද? පුරවැසියා දඩයම් කිරීමක්ද? | Ajith Parakum
රජය ගෙන ඒමට සූදානම් වන 2026 දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

රණවිරුවන් සැමරීමේ තරගය සහ මීටර්සීයේ නව වාර්තාවට පොලිස් බාධක | Athulasiri Samarakoon
වත්මන් මොහොතේ පවතින ආරථික දේශපාලන පසුබිමේ, ජාතිකවාදී දේශපාලනය යළි සක්‍රීය කිරීම සඳහා විවිධ බලවේග උත්සාහ කරන බව

මල්වානේ බංගලාව අත්පත් කරගැනීම සහ සරසවි දේශපාලනයේ 'ජවුසම'
මල්වානේ පිහිටි බැසිල් රාජපක්ෂට අයත් බව පැවසෙන සුපිරි බංගලාව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරේ) විසින් අත්පත් කර ගැනීම

15 හැවිරිදි දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය: නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්
බාල වයස්කාර දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අටමස්ථානාධිපති හිමියන්ට එල්ල වී ඇති චෝදනා සහ

අමාත්‍යාංශ ලේකම්වරයෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ

