Breaking News• උණුසුම් පුවත්
Showing page 273 of 2912 (43,678 articles)

'හලාවත නඩු තීන්දුව ඉතාම වැදගත් එකක්' – ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම
තාඩන පීඩනවලට ලක්වුණු රාජ්‍ය සේවකයින්ට හලාවත නඩු තීන්දුව ඉතාම වැදගත් එකක් බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අවධාරණය කරයි.

'ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්' ලෙස විපක්ෂය හඳුන්වන නව දේශීය ආදායම් පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
අද පෙරවරු 09.30ට ආරම්භ වන පාර්ලිමේන්තු දිනයේ දී දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

‘වගවීම ගැන ආණ්ඩුවේ වගකීම මතක් කර දීමට මහඟු අවස්ථාවක්’ - HRW මුල්ලිවයික්කාලේ දී
දාහත් වසරකට ඉහතදී යුද මුක්ත කලාපයක් ලෙස ආණ්ඩුව විසින් නම් කරන ලද මුහුදුබඩ බිම් තීරුවකට කොටුව සිටිය දී රජයේ ආරක්ෂක අංශ විසින් දියෙන්

භික්ෂුවකට එරෙහිව චෝදනාවක් මතුවුණාම ඒ ගැන කතා කිරීම 'සිවුරට' අපහාසයක්ද? - ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සමග කතාබහක්
* මහානායක හිමිවරුන්ට දඩුවම් කිරීමේ බලයක් නෑ

මල්වානේ ඉඩමෙන් 'අන්තරේ' ඉවතට
මල්වානේ පිහිටි නිවසින් ඉවත්වීමට ආණ්ඩුවට පක්ෂපාති නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය තීරණය කර තිබේ.

කොළඹ පාසල් දරුවන්ට දේශීය ආහාර මුල් කරගත් නව 'ආහාර ප්‍රතිපත්තියක්'
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සියලුම පාසල් ළමුන් සඳහා පෝෂදායි සෞඛ්‍යාරක්ෂිත හා දේශීය ආහාරයන්ට මුල් තැන ලබාදෙන

සීනි බදු වංචා නඩුව සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවා තිබූ බදු අඩු කිරීමේදී රජයට සිදුවූ රුපියල් කෝටි 1,590ක් පාඩුව

'පොඩි ඔපරේෂන් එකකින් මැරඩෝනාව බේරගන්න තිබුණා' - වෛද්‍යවරුන්ගෙන් අනාවරණයක්
ඉතාමත් සරල සැත්කමකින් ඩිඒගෝ මැරඩෝනාගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබුනු බවට ඔහුගේ හිටපු වෛද්‍යවරයා අනාවරණය කර තිබෙනවා.

චන්දන කත්ත්‍රිආරච්චිගේ පෙත්සමට විරෝධතා ගොනු කිරීමට නීතිපතිට අවසර
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ චන්දන කත්‍රිආරච්චි රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග

සහල් සහ සීනි, බියර් නිෂ්පාදනයට ගැනීමට එරෙහිව පෙත්සමක්
සහල් සහ සීනි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් බීයර් නිෂ්පාදනයට කිරීමට අනුමැතිය නොදෙන ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු

සරසවි විනය පිරිහීම සහ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික තීන්දුව
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, ලිංගික හිරිහැර සහ ඒ සඳහා ලැබෙන දේශපාලන රැකවරණය පිළිබඳව මේ වන විට රට තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

ජූලි වෙද්දී මෙරටට ඩොලර් මිලියන 950ක මුදලක් ලැබෙන්න නියමිත යි - මහ බැංකු අධිපති
ශ්‍රී ලංකාවට මෙම මස 27 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 700කුත්, ජූලි මාසයේදී ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 250කුත් ඇතුලුව ඩොලර් මිලියන 950ක මුදලක් ලැබීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසීංහ ප්‍රකාශ කළේය.

මේ ඉන්නෙ සුරත්, එයා අපිට මුනගැහෙන්නෙ අභිසාරි චිත්රපටියෙ
අපි හැමෝම ආදරේ හොයාගෙන යනවා.

රුපියල ඉහළ පහළ යාමේන් රටක ආර්ථිකය මැනිය නොහැකි බව මහ බැංකු අධිපති කියයි
රටක විනිමය අනුපාතිකය ඉහළ පහළ යාම මත එරටේ ආර්ථිකය ශක්තිමත් වනවාද? නැතිනම් කඩා වැටෙනවාදැයි ස්ථිරව නිගමනය කළ නොහැකි කරුණක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.

විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ලක්ෂ 61 ක්, කප්පම් ගත් තරුණ යුවළක් පොලිස් අත්අඩංගුවට
විශේෂඥ වෛද්‍ය වරයෙකු ගේ ඡායාරූප සහ වීඩීයෝ දර්ශණ ඇතැයි පවසා, ඒවා මුහුණු පොත හරහා ප්‍රචාරය කරන බවට තර්ජනය කර එම වෛද්‍ය වරයා බිය ගන්වා ඔහුගෙන් රුපියල් ලක්ෂ 61 ක මුදලක් කප්පම් වශයෙන්

