The Leader News
BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 274 of 2912 (43,678 articles)

ස්වාධීන නීතිමය පද්ධතියක් රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා අත්‍යවශ්‍යයි - රජිත් කීර්ති තෙන්නකෝන්
පුවත්

ස්වාධීන නීතිමය පද්ධතියක් රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා අත්‍යවශ්‍යයි - රජිත් කීර්ති තෙන්නකෝන්

දේශපාලන බලපෑම්වලින් තොර ස්වාධීන නීතිමය පද්ධතියක් රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා අත්‍යවශ්‍ය වන බව Free Lawyers සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

The Leader Desk5 months ago
විමල් වීරවංශට එරෙහි නඩුවක් ජුලි 13 දක්වා කල් යයි
පුවත්

විමල් වීරවංශට එරෙහි නඩුවක් ජුලි 13 දක්වා කල් යයි

2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුලි 13 වනදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

The Leader Desk5 months ago
සනත් ජයසූරියගේ වසර 18ක් පැරණි IPL වාර්තාව බිඳ වැටෙයි
ක්‍රීඩා

සනත් ජයසූරියගේ වසර 18ක් පැරණි IPL වාර්තාව බිඳ වැටෙයි

සනත් ජයසූරියගේ වසර 18ක් පැරණි වාර්තාවක් ඔස්ට්‍රේලියාවේ කූපර් කොනලි ඊයේ බිඳ දැමුවා.

The Leader Desk5 months ago
ස්ත්‍රිය ස්ත්‍රියක් වීම සහ බලයේ පුරුෂමය ස්වභාවය | Athulasiri Samarakoon
Opinion

ස්ත්‍රිය ස්ත්‍රියක් වීම සහ බලයේ පුරුෂමය ස්වභාවය | Athulasiri Samarakoon

ශ්‍රී ලංකාව වැනි සමාජයක ස්ත්‍රී–පුරුෂ සමාජභාවය එය දෘෂ්ටිවාදීමය වශයෙන් පැවතීම නිසා පිරිමි/ගැහැණු සම්බන්ධතා අදත් පවතින්නේ සමානත්වය සහ බල අසමතුලිතතාවය අතර ගැටුම්කාරී ක්ෂේත්‍රයක් ලෙසය.

The Leader Desk5 months ago
අපි අතර ඌ කවුද? | Chinthana Dharmadasa
ශෘංගාර

අපි අතර ඌ කවුද? | Chinthana Dharmadasa

ඊයේ චාමර ගුරුගේ ගෙ නාට්‍යය පෙන්නුවා. කොළඹ කමතෙදි. ඒකෙ නම අපි අතර ඌ. මං බැලුවෙ දෙවෙනි වතාවට.

The Leader Desk5 months ago
'තත්ත්වය අතිශය තීරණාත්මකයි' - ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්
විදේශ

'තත්ත්වය අතිශය තීරණාත්මකයි' - ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරාන නායකයින් ඉක්මන් තීරණයක් නොගතහොත්, තත්ත්වය දරුණු විය හැකි යැයි, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (17) අනතුරු ඇඟවීය.

The Leader Desk5 months ago
හැම තැනම ඇති බොරු ගැන බොරු නොවන කතා | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විශේෂාංග

හැම තැනම ඇති බොරු ගැන බොරු නොවන කතා | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

මුසාව සහ මුලාව, එනම් බොරු කීම සහ අනෙකා රැවටීම යනු සමාජයක අස්ථාවරත්වයට සෘජුවම බලපාන සාධක වේ. ඕනෑම ජන සමාජයක් අස්ථාවර වීමට බොරුව බලපාන අතරම, අස්ථාවර සමාජයක ප්‍රධාන සංසිද්ධිය බවට පත් වන්නේ ද බොරුව සහ රැවටීමයි. වර්තමාන ශ්‍රී ලාංකික සමාජයේ පවතින තත්ත්වය මෙයට කදිම උදාහරණයකි.

The Leader Desk5 months ago
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පුටුව ඉවත්කරයි !
පුවත්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පුටුව ඉවත්කරයි !

ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) තනතුර නිල වශයෙන් අහෝසි කිරීම සඳහා වන විශේෂ පනත් කෙටුම්පත රජය විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබේ.

The Leader Desk5 months ago
රජයේ නව බදු ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් - විපක්ෂ නායක
පුවත්

රජයේ නව බදු ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් - විපක්ෂ නායක

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක අභිබවා යාමට උනන්දු වීම තුළ මේ මොහොත වන විට බදු පරිපාලනය සහ සාපරාධි ක්‍රියා අතර සම්බන්ධතාවයක් ඇති වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

The Leader Desk5 months ago
කොන්ගෝ සහ උගන්ඩාවේ එබෝලා වෛරසය ව්‍යාප්ත වේ
විදේශ

කොන්ගෝ සහ උගන්ඩාවේ එබෝලා වෛරසය ව්‍යාප්ත වේ

කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රික සමූහාණ්ඩුවෙන් සහ උගන්ඩාවෙන් වාර්තා වන එබෝලා වෛරස් රෝගය ජාත්‍යන්තර හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

The Leader Desk5 months ago
වනවාසල දුම්රිය අනතුර මහා විනාශයක පෙරනිමිත්තක් | රීටා ජෙනට් පෙරේරා
විශේෂාංග

වනවාසල දුම්රිය අනතුර මහා විනාශයක පෙරනිමිත්තක් | රීටා ජෙනට් පෙරේරා

කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී ඉකුත් 16 දා අලුයම සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය, දුම්රිය මාර්ගයේ ඇණ සහ කොටස් ගැලවූ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

The Leader Desk5 months ago
හිටපු ප්‍රබලයෝ, ඉන්න ප්‍රබලයෝ එක මිටක සිටි උත්සවයකදී බුද්ධ ශාසනයට එරෙහි කුමන්ත්‍රණයක් ගැන සජිත් එළිපිටම කතාකරයි
පුවත්

හිටපු ප්‍රබලයෝ, ඉන්න ප්‍රබලයෝ එක මිටක සිටි උත්සවයකදී බුද්ධ ශාසනයට එරෙහි කුමන්ත්‍රණයක් ගැන සජිත් එළිපිටම කතාකරයි

බුද්ධ ශාසනයට විවිධ පැතිවලින් එල්ලවෙන අභියෝග හමුවේ නිවට නොවී ඍජුව මුහුණ දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

The Leader Desk5 months ago
අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි - මහ බැංකු අධිපති
පුවත්

අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි - මහ බැංකු අධිපති

අනාගතය ඉතාමත් අවිනිශ්චිත බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

The Leader Desk5 months ago
ප්‍රවීණ මාධ්‍යවේදී ඩී.බී.එස්. ජයරාජ් අභාවප්‍රාප්ත වේ
පුවත්

ප්‍රවීණ මාධ්‍යවේදී ඩී.බී.එස්. ජයරාජ් අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ ශ්‍රී ලාංකික මාධ්‍යවේදියෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන ඩී.බී.එස්. ජයරාජ් (D.B.S. Jeyaraj) මහතා කැනඩාවේදී අභාවප්‍රාප්ත වී ඇත.

The Leader Desk5 months ago
වාහන ආනයන නව රේගු බද්ද ! - රවිගෙන් විකල්ප ආර්ථික ප්‍රවේශයක්
පුවත්

වාහන ආනයන නව රේගු බද්ද ! - රවිගෙන් විකල්ප ආර්ථික ප්‍රවේශයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් (Surcharge) අය කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය

The Leader Desk5 months ago