Breaking News• උණුසුම් පුවත්
Showing page 345 of 2916 (43,733 articles)

ලාල්ගෙ ගේ ලොකුද ? | Sarath Premathilaka
"ගෙයක්" කියන ශබ්දය කටින් පිටකරාම ඒක ඇහෙන කෙනාගෙ ඔලුවෙ මැවෙනව ගෙයක රූපයක් . ධම්මික පෙරේරාගෙ ඔලුවෙ ඇතුළෙ මැවෙන ගෙය සහ අපේ හේන් ගොයිය තලගොයි සුමණෙගෙ ඔලුවෙ ඇතුලෙ මැවෙන ගෙයයි එකක් නෙවේ දෙකක්.

මිල නංවා පැය 24 න් ලාෆ් ගෑස් නැවක් වරායට
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් මෙට්‍රික් ටොන් 7,000ක LPG ගෑස් නෞකාවක් දිවයිනට පැමිණ ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

ලාල් මෙහෙයවන්නේ UNPයෙන් බව පෙනේ... ? | Madawa Ruwanpatirana
Chinthana Dharmadasa සහ Upul Sannasgala යනු එක වල්ලේ පොල් ගෙඩි දෙකකි (ඔවුන්ගේ දේශපාලන ස්ථාවරයට පදනම වැටෙනුයේ "X කණ්ඩායම" විසින් ගෙනගිය "ශිෂ්ටත්වයේ සිහිනය" හරහාය). එසේම ඔවුන් උග්‍ර රනිල්වාදීන්ය. මේ වන විට ඒ දෙදෙනාම ලාල් වෙනුවෙන් දැඩිව පෙනී සිටී.

වටගල එපා කී වැටලීම් කරන්නැයි ඇමති විජේපාල ගෙන් උපදෙස්
තම පොලිස් බල ප්‍රදේශය තුළ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය බෙදාහැරීමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් පොලිස් ස්ථානාධිපතිවරයෙකු ක්‍රියාත්මක නොවන්නේ නම් වෙනත් ඕනෑම පොලිස් කොට්ඨාසයකින් පැමිණ අදාළ වැටලීම සිදුකළ හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.

'සමාජ ප්රාග්ධනය' ඒක තමයි වචනය ; 'ඇත්තටම මට ලාල් ගැන රනිල් ගැන වගේම දුකයි..' | Namal Rajapaksha
ඇත්තටම ලාල් පව්!

ජනපති අනුර අතින් ගත් පිඟානෙන් බත් කෑමේ සිට රාජ්‍ය නායකයන්ගේ සරල හැසිරීම්
පසුගිය දිනවල ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවල දක්නට ලැබුණි. අනුර කුමාර දිසානායක ජනපතිවරයා, කේ. ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා විසින් කඩුවෙල, වැලිවිට, ජුසේ මාවතේ ඉදිකරන ලද සුවිසල් නිවසේ දානමය පින්කමට සහභාගී වූ අවස්ථාව එහි දැක්විණි.



ජවිපෙ යනු ජීවන විලාසිතාවක් බවට පත් නොකර ගැනීමේ ගැටලුව! | Athulasiri Samarakoon
Image : Shehan Gunasekara

ජනපතිගෙන් අද දහවල් 12.00ට සහන පැකේජයක්
නව ආර්ථික සහන පැකේජයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

යුද්ධයේ තීරණාත්මක රැය අද විය හැකියි !
[ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (07) දින 39ක් ගතවී ඇත]

ගෝලීය උද්ධමනය ඉහළ යා හැකි බවට IMF පුරෝකථනයක්
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉහළ යන අතර ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි.

යාචකයෝ 60,000ක් කෑම අර්බුදයක
පිසූ ආහාර සහ කෙටි ආහාර මිල යළි ඉහළ දැමීමෙන් නාගරික යාචකයන්ගේ ආහාර අහේනිය උග්‍රවීමේ අවදානමක් හට ගෙන ඇත.

ජනපති බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් හමු වෙයි
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක හා බැංකු සහ මූල්‍ය ආයතන

'ආණ්ඩුව රකින්න ඕන වුණොත් අපේ ජනතාව ඕනෑම වෙලාවක පාරට බහිනවා' - ටිල්වින් සිල්වා
ජනතා විමුක්ති පෙරමුණ වත්මන් දේශපාලන බලය අත්පත් කරගත්තේ කුමන්ත්‍රණ මගින් හෝ බලය ඉබේ ලැබෙන තෙක් බලා සිටීමෙන්

