Breaking News• උණුසුම් පුවත්
Showing page 344 of 2916 (43,732 articles)

එකතු කළ අගය මත බදු පනත සංශෝධනයට
එකතු කළ අගය මත බදු පනතට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

යුද්ධයෙන් ලංකාව හාන්සිද? | මහාචාර්ය සේමසිංහ වන්නිනායක
මැදපෙරදිග කලාපය කේන්ද්‍ර කරගනිමින් වර්තමානයේ නිර්මාණය වී ඇති යුදමය වාතාවරණය, ලෝක සාමය මෙන්ම ගෝලීය ආර්ථිකය

ඉස්තාන්බුල් හි ඊශ්‍රායල කොන්සියුලර් කාර්යාලයට වෙඩි
ඉස්තාන්බුල් නුවර පිහිටි ඊශ්‍රායල කොන්සියුලර් කාර්යාලයට අද (7) වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

මාරාවේශයට මුහුණ දීමට ඉරානය සූදානම් ද?
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට පනවා ඇති නවතම අවසන් නිවේදන හමුවේ, ගෝලීය වෙළඳපොළ

ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන්වූ විගණකාධිපතිවරයාගේ වාර්තාව එලියට !
ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන්වූ විගණකාධිපතිවරයාගේ වාර්තාව මන්ත්‍රීවරුන්ට තවම ලබාදී නැතැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කිරීමෙන් මැතිසබයේ උණුසුම් තත්වයක් අද පෙරවරුවේ ඇතිවිය.

ශ්‍රී ලංකාවේ ජීවන තත්ත්වය මැන බැලෙන ‘2025 ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය’ ඇරඹේ
ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික තත්ත්වය සහ ජනතාවගේ ජීවන මට්ටම පිළිබඳ නිවැරදි චිත්‍රයක් ලබා ගැනීම සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) විසින් සංවිධානය කරනු ලබන ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණයේ (HIES) නවතම වටය 2025 වර්ෂයේ සිට දිවයින පුරා පවත්වනු ලැබේ.

සෞඛ්‍යමත් ජීවන රටාවක් පවුලක් ලෙස ආරම්භ කරමු | පෝෂණවේද විශේෂඥ වෛද්‍ය අනුෂ්කා වික්‍රමරත්න
සෞඛ්‍යය යනු අප දිනපතා පවුලක් ලෙස එක්ව ගන්නා තීරණවල එකතුවකි.

ශ්‍රී ලංකාවේ නව ජනගහනය මිලියන 21.7 ඉක්මවයි
සංගණන ආඥා පනතේ බලතල ප්‍රකාරව පවත්වන ලද 2024 ජන හා නිවාස සංගණනයේ මූලික තොරතුරු ඇතුළත් වාර්තාව මේ වන විට නිකුත් කර තිබේ.

ප්‍රංශ අධිවේගී දුම්රියක් ට්‍රක් රථයක ගැටේ. අයෙක් මරුට
ප්‍රංශයේ අධිවේගී දුම්රියක් අද (7) උදෑසන හමුදා ට්‍රක් රථයක ගැටී අනතුරක් සිදු විය.

ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක්
* මැයි අග දක්වා අඛණ්ඩ බලශක්ති සහ ඉන්ධන සැපයුමක් සහතික කරනවා

ඉරානය වැටෙයි ද?
පාකිස්ථාන මැදහත් ප්‍රයත්න තීරණාත්මක අදියරක - ඉරානය කියයි.

බ්‍රිතාන්‍ය වෛද්‍යවරු වැඩ වරති
බ්‍රිතාන්‍ය වෛද්‍යවරු වැඩ වර්ජනයක් අරඹති. අද (7) සිට ඉදිරි සය දින පුරා එම වර්ජනය ක්‍රියාත්මකය.

එක්සත් ජනපද ගුවන් භටයා මුදා ගත් පුවත හෙළි කළ මාධ්‍යවේදියාට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
ඉරානයේදී අනතුරටපත් එක්සත් ජනපද ප්‍රහාරක යානයේ නියමුවා මුදා ගත් පුවත මුලින් වාර්තා කළ මාධ්‍යවේදියා, එම තොරතුරු ලද ආකාරය හෙළි කළ යුතු බවත් නොඑසේව, ඔහු සිරභාරයට පත් කරන බවටත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කර්ජනය කළේය.

'අපේ හොර සල්ලි - ඒ අයගේ සමාජ ප්‍රාග්ධනය' - නාමල් රාජපක්ෂ
ආණ්ඩුවේ කෙනෙක්ට වත්කමක් තිබුනොත් ඒක සමාජ ප්‍රාග්ධනයක් විපක්ෂයේ රාජසේවයේ අයට තිබුනොත් ඒක හොරකමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ලාල්ගෙ ගේ ලොකුද ? | Sarath Premathilaka
"ගෙයක්" කියන ශබ්දය කටින් පිටකරාම ඒක ඇහෙන කෙනාගෙ ඔලුවෙ මැවෙනව ගෙයක රූපයක් . ධම්මික පෙරේරාගෙ ඔලුවෙ ඇතුළෙ මැවෙන ගෙය සහ අපේ හේන් ගොයිය තලගොයි සුමණෙගෙ ඔලුවෙ ඇතුලෙ මැවෙන ගෙයයි එකක් නෙවේ දෙකක්.

