Breaking News• උණුසුම් පුවත්
Showing page 441 of 2919 (43,782 articles)

ඔබ මොබ්වලින් ඈත් වී සිටිය යුත්තේ ඇයි? | Ajith Parakum
තනි පුද්ගලයකු ලෙස නො දැනෙන ශක්තියක් අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගී සමූහයක් තුළ සිටියදී දැනීම සාමාන්‍ය තත්වයකි.

අමරකීර්ති ඝාතන නඩු තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් ඇපෑලක්!
2022 වසරේදී ඝාතනය කරනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ගේ ඝාතන නඩුවේ තීන්දුවට එරෙහිව, නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇති බව වාර්තා වේ.

කුඩා දැරියන් ලිංගික සූරාකෑමට ලක් කරන සූක්ෂ්ම ජාලයක් පවත්වාගෙන ගිය ජෙෆ්රි එප්ස්ටයින් අපේ රටටත් පැමිණ තිබේද?
එය ආරම්භ වූයේ ඉතා නිහඬවය. එක් දුරකථනයකින් තවත් දුරකථනයකට හුවමාරු වූ වෙබ් අඩවි සබැඳියකින් (Link) පසුව, ලිපිගොනු සමූහයක් අන්තර්ජාලයට එක්විය.

ඖෂධ මාෆියාවට පාර කැපූ 'විශේෂ සීඝ්‍රගාමී ක්‍රමවේදය' එළියට ! -අධිකරණය හමුවේ NMRA නිලධාරිනියගේ තීරණාත්මක හෙළිදරව්ව
(විශේෂ අධිකරණ වාර්තාකරුවෙකු විසිනි)

ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට ඉඩදීමට එරෙහි පෙත්සමක් - හිටපු ජනපතිවරුන්ට නොතීසි
ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා එහි උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපතිවරයා

Gen Z අරගලයෙන් පසු පවත්වන බංග්ලාදේශ මහ මැතිවරණය අදයි
බංග්ලාදේශයේ වසර 15ක් පුරා පැවති ෂෙයික් හසීනාගේ පාලනය නිමා කළ 2024 ශිෂ්‍ය අරගලයෙන් පසු පිහිටවූ අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ එරට ප්‍රථම වරට අද (12) මහ මැතිවරණයක් පවත්වනු ලබයි.

බාල බෙහෙත් නිසා මරණ 2ක් සිද්ධ වෙලා දැන් මාස 3ක්! සභාපති වාර්තා හංගලා!
පසුගිය කාලසීමාව තුළ ඉන්දියාවෙන් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් අඩු ඖෂධ භාවිතය හේතුවෙන් සිදුවූ රෝගී මරණවලට අදාළ අවසාන වාර්තා වර්තමාන ඖෂධ නියාමන අධිකාරී සභාපතිවරයා විසින් සඟවනු ලබන බවට බරපතළ සැකයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

UK පශ්චාත් උපාධි සඳහා යන ශ්‍රී ලාංකික සිසුන් 36%කින් පහළට !
එක්සත් රාජධානිය ශිෂ්‍ය වීසා ප්‍රතිපත්ති දැඩි කිරීම හේතුවෙන් මේ වන විට එරට පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වන සිසුන්ගේ පැහැදිලි අඩුවීමක් සිදුව ඇති බව වාර්තා වේ.

කොළඹ මහ නගර සභාව ආදාහන ගාස්තු අහෝසි කරයි
මින් ඉදිරියට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළත මෘත දේහයන් ආදාහනය කිරීම සදහා ගාස්තු අය නොකිරීමට කොළඹ මහ නගර සභාව තිරණය කොට තිබේ.

වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම්වලට පහසුකම් සැපයීමෙන් ඩොලර් ලක්ෂ 6ක් උපයයි
වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මඟින් මාස 4ක් තුළ අමෙරිකානු ඩොලර් ලක්ෂ 6කට ආසන්න විදේශ විනිමයක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

දෙමළ ජනතාවට යුක්තිය: ජාත්‍යන්තර ප්‍රජාව ලංකාණ්ඩුවේ ‘කල්මරන උපායට අහුවෙලා’
උතුරේ දියත් කළ අවසන් යුද්ධයේදී සිදුකළ වර්ග සංහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන බවටත්, වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමට පියවර ගන්නා බවටත් පොරොන්දු වූ ජාත්‍යන්තර ප්‍රජාව තවමත් සිය වගකීම ඉටු කර නොමැති බවට චෝදනා කරන යුද වින්දිත දෙමළ මව්වරුන් කල් මරමින් වගකීම් මගහරින ශ්‍රී ලංකාවේ සුපුරුදු උපක්‍රමවලට

චෙම්මනි සමූහ මිනීවලේ ඉදිරි කැනීම් සඳහා තවත් මුදල් අවශ්‍යයි
මාස පහකට ඉහත වැඩ අත්හිටවූ ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානයේ තවත් දින පහස් හයක කාලයක් කැනීම් කටයුතු සදහා අවශ්‍ය මුදල් ඇස්තමේන්තුවක් යළිත් වරක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

X-Press Pearl: පංච-පුද්ගල අධිකරණයක තීන්දුවක් වෙනස් කරන්න ත්‍රිපුද්ගල අධිකරණයකට පුලුවන්ද? | Saroj Pathirana
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයත් එක්ක බැඳුන ආන්දෝලනය තවමත් හරියට පැටලුන නූල් බෝලයක් වගෙයි.

මේ රටේ ජනතාවට ධනය ලැබීමේ ක්‍රම නිර්මාණය කළ යුතුයි - දිලිත්
රටේ ජනතාවට ධනය ලැබීමේ ක්‍රම නිර්මාණය කළ යුතු බවත්, ඒ සඳහා ඇති විසඳුම ව්‍යවසායකත්ව රාජ්‍යය සංකල්පය බවත්

සමන් ඒකනායකගේ සිරබත් කෑම සාධාරනද? | Shiral Lakthilaka
* සමන් ඒකනායක දුෂ්ඨ චේතනාවකින් යුතුව පරිපාලනමය වරදක් සිදු කොට තිබේද?

