The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●

Breaking News• උණුසුම් පුවත්

Showing page 439 of 2919 (43,782 articles)

ලෝක ගුවන් විදුලි දිනයේ නව තාක්ෂණයෙන් ගීත දෙකක්
සාහිත්‍ය - කලා

ලෝක ගුවන් විදුලි දිනයේ නව තාක්ෂණයෙන් ගීත දෙකක්

අද (13) ට යෙදී ඇති ලෝක ගුවන් විදුලි දිනය නිමිත්තෙන් නව තාක්ෂණය යොදා ගනිමින් ගීත දෙකක් නිකුත් වී තිබේ.

The Leader Desk8 months ago
ආයෙත්? | Mahesh Hapugoda
Opinion

ආයෙත්? | Mahesh Hapugoda

ගෝල්ෆේස් අරගලය අපිට තාමත් අවිඥාණික බලපෑමක් කරනවා.

The Leader Desk8 months ago
ජාතික සංහිඳියාව පිළිබඳව ජනාධිපතිවරයා වැරදි ලෙස අර්ථකථනය කිරීම | ජෙහාන් පෙරේරා
විශේෂාංග

ජාතික සංහිඳියාව පිළිබඳව ජනාධිපතිවරයා වැරදි ලෙස අර්ථකථනය කිරීම | ජෙහාන් පෙරේරා

ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ වඩාත් සංවේදී හා මතභේදාත්මක කරුණු කිහිපයක් පිළිබඳව මහජනතාවට සෘජුවම කතාකිරීමට තම දේශපාලන බලපෑම භාවිත කරමින් සිටී.

The Leader Desk8 months ago
සම්මුති - විසම්මුති ; පාස්කු ප්‍රහාර නඩුව: ආණ්ඩුවේ ප්‍රධාන සාක්ෂිකාර රොහාන් ගුණරත්නට පෙරවදනක් | සුනන්ද දේශප්‍රිය
විශේෂාංග

සම්මුති - විසම්මුති ; පාස්කු ප්‍රහාර නඩුව: ආණ්ඩුවේ ප්‍රධාන සාක්ෂිකාර රොහාන් ගුණරත්නට පෙරවදනක් | සුනන්ද දේශප්‍රිය

පාස්කු ප්‍රහාරයේ වින්දිතයිනට යුක්තිය ඉටු කිරීම අනුර කුමාර ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් බව නොදන්නා කෙනෙක් නැත.

The Leader Desk8 months ago
වෙඩි තබා දරුවකු මැරූ බව යටපත් කිරීමට වෙර දරන පොලිස් මෙහෙයුමක් එළිවේ
පුවත්

වෙඩි තබා දරුවකු මැරූ බව යටපත් කිරීමට වෙර දරන පොලිස් මෙහෙයුමක් එළිවේ

යාපනයේ, කයිට්ස්හි අල්ලෙයිපිඩි මංසන්දියේදී වෙඩිතබා මරා දමන ලද්දේ 17 හැවිරිදි ළමයකු වග වසං කිරීමේ වෑයමක පොලීසිය නිරතව සිටින්නේදැයි සැක මතුව තිබේ.

The Leader Desk8 months ago
සනත් බාලසූරිය දිලිප පිරිස්ට කියා දිය යුතු දේ | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
Opinion

සනත් බාලසූරිය දිලිප පිරිස්ට කියා දිය යුතු දේ | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

මාධ්‍යවේදි සනත් බාලසූරිය, කේ.එච්.ජේ. විජෙදාස ආදි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් උපුටා දක්වමින් ''සමන් මෙන්න මේ උපදෙස් පිලි පැද්දා නම්.........''. යනුවෙන් පළ කළ ලිපිය රජයේ දිලීප පීරිස් කළ උසාවියේ ප්‍රකාශ පොතක් හැටියට පළ කරයි නම් එහි ප්‍රස්ථාවනාවට ඉතා උචිත විය හැකිය.

The Leader Desk8 months ago
රොහාන් සමරජීව ප්‍රසිද්ධ දේශපාලනයට !
පුවත්

රොහාන් සමරජීව ප්‍රසිද්ධ දේශපාලනයට !

'ප්‍රශ්න කතා කරලා මදි - දැන් විසඳුම් හදමු!' : මහාචාර්ය රොහාන් සමරජීවගෙන් ආර්ථිකයට නව මාවතක් - 'Reset Now' පළමු හමුව අද ආරම්භ වෙනවා.

The Leader Desk8 months ago
'ඉරාන-එක්සත් ජනපද එකඟතාවට ඊශ්‍රායල කොන්දේසි ද ඇතුළු විය යුතුයි' - අග්‍රාමාත්‍ය නෙතන්යාහු
විදේශ

'ඉරාන-එක්සත් ජනපද එකඟතාවට ඊශ්‍රායල කොන්දේසි ද ඇතුළු විය යුතුයි' - අග්‍රාමාත්‍ය නෙතන්යාහු

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට කොන්දේසි පනවන බවට සැකයක් නැතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (12) පැවසීය.

The Leader Desk8 months ago
දිට්වාගෙන් බැට කෑ අධ්‍යාපනයට දැන් සනීප ද? | සෝබා කෝලියවංශ
විශේෂාංග

දිට්වාගෙන් බැට කෑ අධ්‍යාපනයට දැන් සනීප ද? | සෝබා කෝලියවංශ

-ප්‍රතිසංස්කරණ කතිකාවතින් මගහැරුණු අඛණ්ඩ අධ්‍යාපන අයිතිවාසිකම

The Leader Desk8 months ago
තීරණාත්මක බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP පක්ෂයට බහුතර බලයක්
විදේශ

තීරණාත්මක බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP පක්ෂයට බහුතර බලයක්

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP (Bangladesh Nationalist) පක්ෂය පාර්ලිමේන්තු ආසන 299න් 211ක් දිනාගැනීමට සමත්ව ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි.

The Leader Desk8 months ago
අතුකෝරාළ නඩුව : 'ජනාධිපති සමාව දිය යුතුය කියන උද්ඝෝෂනයට මම විරුද්ධයි' | Uvindu Kurukulasuriya
Opinion

අතුකෝරාළ නඩුව : 'ජනාධිපති සමාව දිය යුතුය කියන උද්ඝෝෂනයට මම විරුද්ධයි' | Uvindu Kurukulasuriya

අතුකෝරාළ නඩුවේ මරණ දණ්ඩනය නියම වූ අයට ජනාධිපති සමාව දිය යුතුය කියන උද්ඝෝෂනයට මම විරුද්ධය.

The Leader Desk8 months ago