Breaking News• උණුසුම් පුවත්
Showing page 440 of 2919 (43,782 articles)

දශක තුනක් තිස්සේ යුක්තිය නොලද සමුහඝාතනයක වින්දිතයන් සැමරේ
රජයේ හමුදා විසින් ඝාතනය කළ බවට ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත්ව තිබියදීත් සැකකරුවන් නිදොස් වීම නිසා මේතාක් යුක්තිය ඉටු නොවු නැගෙනහිර පළාතේ සමූල ඝාතනයක තිස් වැනි සැමරුම ත්‍රිකුණාමලයේදී පවත්වා තිබේ.


මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි
ලංකා සම සමාජ පක්ෂයේ නායක සහ හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අමරකීර්ති ඝාතනයේ සැකකරුවන්ට දුන් මරණ දඬුවම ගැන පොහොට්ටුවේ ප්‍රසාදය
මහජනතාව උසිගැන්වූ අයට මහජනතාව ආණ්ඩුව ලබා දුන්නා සේම, ම්ලේච්ඡ ඝාතකයන්ට අධිකරණය මරණ දඬුවම ලබා දුන් බව

මාලිමාවට ඡන්දය දුන් කොළඹ නාගරික මන්ත්‍රීවරියගේ ධූරය අහෝසි කරයි
කොළඹ මහ නගර සභාවේ සභිකයෙකු වූ සොහාරා බුහාරිගේ මන්ත්‍රී ධුරය අහෝසි කර තිබේ.

අනාගතයේදී සිංහල බෞද්ධ යනුවෙන් ඡන්ද වර්ගයක් තිබේද? | Samabima Party
(Warning ! යහපත් අනාගතයක් පතන මධ්‍යම පංතියට සහ ඉහළ මැද පන්තියට අනතුරු ඇඟවීමක්)

පාස්පෝට් පරිගණක පද්ධතිය යථාතත්වයට
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීම හේතුන් තාවකලිකව අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ටිල්වින් ගියේ මොන ජාතියේ සංචාරයක්ද ?
රනිල්ගේ එංගලන්ත ගමන ගැන නඩුව ආණ්ඩුවට කොටි වලිගය අල්ලා ගත්තා වගේ වී තිබෙයි.

'බාල ගල් අගුරු නිසා සිදුවන පාඩුව යන්නේ සැපයුම්කරුට නොව විදුලි පාරිභෝගිකයාටයි - විපක්ෂ නායක
බාල ගල් අගුරු නිසා සිදුවන පාඩුව යන්නේ සැපයුම්කරුට නොව විදුලි පාරිභෝගිකයාට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජර්මනියේ ලුෆ්තැන්සා ගුවන් සේවයේ වර්ජනයක් - ජාත්‍යන්තර ගමන් වාර රැසක් අවලංගුයි
ජර්මනියේ විශාලතම ගුවන් සේවය වන ලුෆ්තැන්සා ගුවන් සේවයට අයත් යානා සිය ගණනක ගමන් වාර අද (12) අවලංගු කරිණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුල් කළ ආණ්ඩුව 'පාසල් ප්‍රවාහන සේවා' නීතිගත කිරීම | කුසල් පෙරේරා
වත්මන් ජවිපෙ/මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ප්‍රවාහන ඇමති දන්ත වෛද්‍ය ප්‍රසන්න ගුණසේනට අනුව, මේ ආණ්ඩුව ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි ලොකු දතක් ගැලවීමට සූදානම් වන්නේය.

'ඉරානයට න්‍යෂ්ටික අවි සහ මිසයිල බෑ' - ජනපති ට්‍රම්ප්
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊයේ (11) වොෂින්ටනයේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමු විය.

කැනඩා සමූහ වෙඩි තැබීම කළේ 18 හැවිරිදි තරුණියක්
බටහිර කැනඩාවේ පාසලක් ඉලක්ක කර ඊයේ (11) සිදු කළ මාරාන්තික වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ 18 හැවිරිදි තරුණියක් බව, පොලිසිය සඳහන් කරයි.

දසුන් ශානකගෙන් T20 වේගවත්ම අර්ධ ශතකයක්: ශ්‍රී ලංකාව ලකුණු 105කින් ඕමානය පරදවයි
ඕමානය ට එරෙහිව අර්ධ ශතක තුනක් සමග ලකුණු 225ක මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ශ්‍රී ලංකාව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ අද පැවති 2026 ලෝක කුසලාන තරගයෙන් ලකුණු 105ක පහසු ජයක් වාර්තා කළා.

වොෂින්ටන් නුවර දී ‘සාම පා ගමනට’ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උණුසුම් හරසර
එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා ජනතාවගේ අවධානය දිනාගත් ‘සාමය සඳහා වූ පා ගමන’ (World Peace Walk) පසුගියදා ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී. නුවරදී උත්කර්ෂවත් අයුරින් පිළිගනු ලැබීය.

