Breaking News• උණුසුම් පුවත්
Showing page 438 of 2919 (43,782 articles)

අකුරේගොඩ දී නීතිඥයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 10ක්
අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් දහයක් යොදවා තිබේ.

හිටපු ඇමති ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට
මිනීමැරීමේ චෝදනාවලට මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය විසින් දී ඇති නියෝගයක් බල රහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ අභියාචනය පිළිබඳ විභාගය සැප්තැම්බර් 4 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

වාහන සඳහා නව බද්දක් - මිල තවත් ඉහළට
2026 අප්‍රේල් 1 දා සිට ආනයනික වාහන සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත නව බද්ද හේතුවෙන් වාහන මිල ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගෝ සඳහන් කරයි.

'අරගලයේදී ජනතාව උසි ගන්නපු අය රජ වෙලා - තරුණ පිරිසක් පෝරකට ගිහින් - නාමල් රාජපක්ෂ
එදා අරගලයේදී ජනතාව උසි ගැන්වූ නායකයින් අද රජ වී ඇති අතර එම අරගලයට සහභාගිවූ තරුණ පිරිසක් එල්ලුම් ගහට

ජනපති හමුවීමෙන් පසු මා දැල් ධීවර විරෝධයත් ඉවරයි !
ජනාධිපති අනුර කුමාර දිසානායක සමග මා දැල් ධීවරයන් කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ධීවර විරෝධතාව නතර කිරීමට තීරණය කර තිබේ.

අමරකීර්ති නඩුවේ තීන්දුවට අදාලව ජවිපෙට ස්ථාවරයක් ගත නොහැක්කේ ඇයි? | Shiral Lakthilaka
අමර්කීර්ති නඩුවේ තින්දුව සමාජය ඉදිරියේ බරපතල දාර්ශනික ගැටළුවක් මතු කොට තිබේ.

කන්ටේනර් සිද්ධියේ විමර්ශන කමිටුවෙන් ඇමති අනුර කරුණාතිලක ඉවත් වෙයි
කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම

විපක්ෂ නායකගේ දේශපාලන සතිය | ගල්අගුරු වංචාවෙන් නම් ආණ්ඩුව දැන් ගැලවෙනවා බොරු..
ගෙවී යන සතිය ආණ්ඩුවට එතරම් සුබදායක සතියක් නොවූ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණේ

නිවටකමේ උපරිමය කරා.. | පිලිප් ශාන්ත
රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙක් විළිලැජ්ජාව පැත්තකින් තියා ප්‍රභූ රාජ්‍යයට දොහොත් මුදුන් දී වන්දනා කරමින් සිටී.

සුවිශේෂී හෙළිදරව්වක් : රනිල් හිරකරන්න හැදූ 'වුල්ෆ් හැම්ටන්' B වාර්තාව, සරෝජාගේ අමතකවීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන 'තෝරාගත් නීතියේ' දඩයම
(විශේෂ විමර්ශන සහ නෛතික විශ්ලේෂණ වාර්තාවකි)

සජිත් හදිසියේම අභයාරාමයට ගියේ 20 පාගමනට සහය දෙන්න ද ?
සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අද (13) පෙරවරුවේ හදිසියේම කොළඹ නාරාහේන්පිට අභයාරාමයට ගොස් පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් වහන්සේ බැහැදැමීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව ඇත.

නූතන රාජ්‍ය මුදල් නොදැනුම සහ අවභාවිතය රටවල ආර්ථික පසුබෑම සහ දිළිදුකමේ උල්පත ද? | P Samarasiri
ලිපියේ පසුබිම සහ අරමුණ

ක්‍රිශාන් කළුගමගේ: පීට්සා පිටිගුලියෙන් සහ දඟ පන්දුවෙන් පෙලහර පාන ඉතාලි ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා
දැන් පැවැත්වෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නේපාලය ට එරෙහිව ඉතාලිය නියෝජනය කරමින් ඔ්වර හතරකදී ලකුණු 18කට තීරණාත්මක කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් ශ්‍රී ලාංකික ක්‍රිශාන් කළුගමගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගයක ඉතාලියේ පළමු ‘තරගයේ වීරයා’ බවට පත්වුණා.

ආදරවන්තයන්ගේ හැන්දෑව ‘Hunger’ සමඟින් හෙට නෙළුම් පොකුණේදී හමුවෙමු !
ශ්‍රී ලංකාවේ එළිමහන් සංගීත ප්‍රසංග කලාව නව මානයකට ඔසවා තබමින්, වසරේ වඩාත්ම ආකර්ෂණීය සහ සුවිශේෂී සංගීත අත්දැකීම ලෙස සැලකෙන ‘Hunger’ Concert හෙට (14) සවස 6.30 ට කොළඹ නෙළුම් පොකුණ රඟහල එළිමහන් වේදිකාවේදී ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

රාක්ෂාව (19 කොටස) :රාක්ෂාවේ මහා ශිව රාත්‍රිය | ඉන්දු පෙරේරා
රාසම්මලාත්, ලෙච්චමීලාත් ඇතුළු රාක්ෂාවේ සහ ඒ අවට වාසය කරන සියලු මලෛයහ තමිල් ජනතාව මහා ශිව රාත්‍රී දිනය සැමරීම සඳහා සූදානම් වූහ. මහා ශිව රාත්‍රිය හින්දු භක්තිකයන්ට ඉතා වැදගත් වන දිනයකි.

