Breaking News• උණුසුම් පුවත්
Showing page 437 of 2919 (43,782 articles)

ඉන්දු පාකිස්තාන ලෝක කුසලාන තරගයට වැස්ස හරස්වන ලකුණු!
ඉන්දියාව හා පාකිස්තානය අතර හෙට (15) කොළඹදී පැවැත්වෙන 2026 T20 ලෝක කුසලාන තරගයට අධික වර්ෂාවෙන්

T20 WC: ඕමානයට එරෙහිව අයර්ලන්තයට ලකුණු 96ක පහසු ජයක්
ඕමානයේ පන්දු යවන්නන්ට එරෙහිව වැඩබලන නායක ලෝකන් ටකර්, ගැරත් ඩෙලනි සහ ජෝර්ජ් ඩොක්රල් දියත් කළ

මැද පෙරදිග එක්සත් ජනපද හමුදා සීරුවෙන්
ඉරානය සමග පැහැදිලි එකඟතාවකට පැමිණීම අපහසු බව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටී.

නායකයකු සොයන පuzzle එක -02 : ජනකාන්ත නායකත්වය එදිරිව පරිවර්තනීය නායකයෙක් ! | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
(මෙම වියමන නායකයෙකු සොයන පuzzle එක නම් ලිපි මාලාවේ දෙවැන්නයි.)

2026 WC පළමු පෙරැළිය සිම්බාබ්වේගෙන්: ඔස්ට්‍රේලියානු පරාජයෙන් ප්‍රබෝධමත් අවසානයකට ‘බී’ කොටස විවෘත වෙයි
සිම්බාබ්වේ ලකුණු 23කින් ඔස්ට්‍රේලියාව පරාජය කිරීමත් සමග 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පළමු පෙරැළිය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ වාර්තා වුණා.

සන්නාගේ ආදරේ සැණකෙලිය අදයි (14) ඒකෙ නම 'නිර්වාණ' ආදරයේ පරිපූර්ණත්වය... | Chinthana Dharmadasa
අද වැලන්ටයින් දවස. ආදරය සමරන දවස. ආදරෙන් මත්වෙන, තෙත්වෙන දවස. ගොඩක් අය යතාර්ථවාදීව හිතලා මේ දවස උපහාසෙන් බැහැර කරනවා. නිර්මාණාත්මක අය ෆැන්ටසි මවලා මේ දවසෙ ආදර උත්සව පවත්වනවා. ආදරය කියන්නෙම හරි පුදුම දෙයක්.

ප්‍රේමයේ විඩාගිනි නිවාගන්නට ‘Hunger’ අද නෙළුම් පොකුණේ දී !
ශ්‍රී ලංකාවේ එළිමහන් සංගීත ප්‍රසංග කලාව නව මානයකට රැගෙන යමින් වසරේ දැවැන්තම සහ සුවිශේෂීම සංගීත අත්දැකීම ලෙස සැලකෙන ‘Hunger’ ප්‍රසංගය ආදරවන්තයින්ගේ දිනය දා එනම් අද (14) සවස 6.30ට නෙළුම් පොකුණ රඟහලේ එළිමහන් වේදිකාවේදී ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

'ශිෂ්ඨ' සමාජයක් හැදීමට ගුරු වෘත්තියට පෙර කතා කළ යුත්තක් නැද්ද? | කුසල් පෙරේරා
“අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රමුඛතාව වෙන්නේ සියලු ළමුන්ට සමාන, ප්‍රමිතිගත පහසුකම් ලබාදීම” යැයි අධ්‍යාපන ඇමතිනී, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ඉකුත් 12 වන දින ඇය සහභාගිවූ හම්බන්තොට පාසල් සංචාරයේදී පැවසූ බව, ඇයගේ මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබිණ.

'මම කැමතිම මාව ඇලරික් ලයනල්ගේ ලොකු දුව කියලා හඳුන්වනවාට' - නිශානි ප්‍රනාන්දු (video)
මෙවර ‘mirror arts’ කතා බහ සමගින් එක් උනේ සුවිශේෂී චරිතයක්.

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන මල්පාරෙන් ගේන මාර උදාහරණ
රනිල්ගේ එංගලන්ත ගමන ගැන නඩුව ආණ්ඩුවට කොටි වලිගය අල්ලා ගත්තා වගේ වී තිබෙයි. නඩුව අතාරින්නත් බැරිය. අල්ලා ගෙන ඉන්නත් බැරිය.

මිල මුදලින් ප්‍රේමය මනින නූතන වැලන්ටයින් දින සැමරුම | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මෑතක සිට ශ්‍රී ලාංකේය ජන සමාජයේ සුවිශේෂ අවධානයකට ලක් වන වැලන්ටයින් දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම පෙබරවාරි 14 වන දිනට යෙදෙන වැලන්ටයින් දිනය, ආදරය සහ සෙනෙහස ප්‍රකාශ කිරීම සඳහා වෙන් වූ දිනයක් ලෙස ප්‍රසිද්ධ ය.

සහනාධාර එපා ආයෝජන දෙන්න - වරාය නගරයට දැවැන්ත සැලසුමක්
ශ්‍රී ලංකාව තවදුරටත් සහනාධාර මත යැපෙන රටක් නොව ආයෝජනයට සූදානම් ශක්තිමත් ආර්ථිකයක් ලෙස ලොව හමුවේ පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

ගල් අඟුරු ගුණාත්මකභාවය ගැන පරස්පරතා - බලශක්ති අමාත්‍යාංශයේ දැඩි මතභේදයක්
ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ගල් අඟුරු නැව්ගත කිරීමේ ලේඛනවල බරපතල පරස්පරතා පැවතීම සහ ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳව බලශක්ති අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදුවූ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් නැවතත් දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මාරාන්තික එන්නත් වංචාව: 'කටකතා සාක්ෂි' ගැන විනිසුරු දෙබස සහ නීතියේ තරාදියෙන් මනින රාජ්‍ය යාන්ත්‍රණයේ පාවාදීම
(විශේෂ නීති සහ පරිපාලන කටයුතු පිළිබඳ වාර්තාකරුවෙකු විසිනි - 2026 පෙබරවාරි 14)

අපරාධ සහ මාධ්‍ය අතර සම්බන්ධය | Samabima Party
ලංකාව තුළ අධිකරණ පද්ධතිය විසින් අපරාධ නඩු මේ වන විට විසඳමින් පවතී.

