The Leader News
BREAKING

Biz

Showing page 20 of 40 (597 articles)

මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන සහ අපනයන සංවර්ධන සමුපකාර සමිතිය නමින් නව බැංකුවක්
Biz
Biz

මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන සහ අපනයන සංවර්ධන සමුපකාර සමිතිය නමින් නව බැංකුවක්

| බැංකුවේ සභාපතිවරයා (වමේ ) විසින් පළමු ගනුදෙනුකරු සමග ගනුදෙනු සිදුකිරීම.

The Leader Deskover 1 year ago
ඇක්සස් ඉන්ජිනියරින්ග් 'හාබර් විලේජ්' අත්පත් කර ගනී
Biz
Biz

ඇක්සස් ඉන්ජිනියරින්ග් 'හාබර් විලේජ්' අත්පත් කර ගනී

මෙරට ප්‍රමුඛතම ඉදිකිරීම් සමාගමක් වන ඇක්සස් ඉන්ජිනියරින්ග් පීඑල්සී සමාගම විසින් කොළඹ පිහිටි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘’Marina Square – Uptown Colombo’ අයත් හාබර් විලේජ් (පෞද්) සමාගමෙහි කොටස් මිලියන 95.87ක් මිලදී ගැනීමට පියවර ගත් බව පවසයි.

The Leader Deskover 1 year ago
මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය බිඳ වැටුණොත් සමස්ත පද්ධතියම අවදානමේ - මහ බැංකු අධිපති
Biz
Biz

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය බිඳ වැටුණොත් සමස්ත පද්ධතියම අවදානමේ - මහ බැංකු අධිපති

මූල්‍ය පද්ධතිය පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය අතිශය වැදගත් බවත්, මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය බිඳ වැටීම හරහා සමස්ත පද්ධතියම කඩා වැටීමේ අවදානමක් පවතින බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

The Leader Deskover 1 year ago
ගතවූ පළමු මාස පහ තුළ වාහන ආනයනයෙන් රු. බිලියන 136ක ආදායමක්
Biz
Biz

ගතවූ පළමු මාස පහ තුළ වාහන ආනයනයෙන් රු. බිලියන 136ක ආදායමක්

වසර 5ක පමණ කාලයක් පැවති වාහන ආනයන සීමා ඉවත් කර මේ වන විට මාස කිහිපයක් ගතව ගොස් තිබේ.

The Leader Deskover 1 year ago
ඉෂාර නානායක්කාර 'සියෙරා කේබල්ස්' සභාපති ධුරයට
Biz
Biz

ඉෂාර නානායක්කාර 'සියෙරා කේබල්ස්' සභාපති ධුරයට

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යපාරිකයෙකු වන LOLC සමූහයේ උප සභාපති ඉෂාර නානායක්කාර, සියෙරා කේබල්ස් පීඑල්සී සමාගමෙහි නව සභාපතිවරයා ලෙස පත් කර ඇතැයි එම සමාගම නිවේදනය කරයි.

The Leader Deskover 1 year ago
මත්තල ගුවන්තොටට යළිත් ආයෝජන යෝජනා කැඳවයි
Biz
Biz

මත්තල ගුවන්තොටට යළිත් ආයෝජන යෝජනා කැඳවයි

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ කළමනාකරණය සහ ගුවන්තොටුපළේ සෘජු හා වක්‍ර ගුවන් සේවා ආශ්‍රිත ව්‍යාපාර පිහිටුවීම කෙරෙහි උනන්දුවක් දක්වන අනාගත ආයෝජකයන්ගෙන් රජය නව කැමැත්ත ප්‍රකාශන කැඳවීමට නියමිතය.

The Leader Deskover 1 year ago
බිඳ වැටී ඇති ව්‍යාපාර නැංවීමට රජය වහාම මැදිහත්විය යුතුයි - ලාංකීය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදය
Biz
Biz

බිඳ වැටී ඇති ව්‍යාපාර නැංවීමට රජය වහාම මැදිහත්විය යුතුයි - ලාංකීය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදය

බිඳ වැටී ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් නගා සිටුවීමට රජය වහාම මැදිහත්වී ප්‍රතිඵළදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව ලාංකීය එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදයේ සභාපතිනී ටානියා එස්. අබේසුන්දර ප්‍රකාශ කළාය.

The Leader Deskover 1 year ago
Forbes 30 Under 30 ආසියානු විශිෂ්ටයින් අතරට ලාංකිකයින් තුන්දෙනෙක්
Biz
Biz

Forbes 30 Under 30 ආසියානු විශිෂ්ටයින් අතරට ලාංකිකයින් තුන්දෙනෙක්

සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් පළ කළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ටයින් තිස් දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු ඇතුළත් වී ඇත. එම තිදෙනා වන්නේ ඒ වයිල්ඩ් කුක් බුක් යූටියුබ් අවකාශය තුළ ලොව පුරා ජනාදරයට පත්ව සිටින සූපවේදියෙකු වන චරිත් එන් සිල්වා, ව්‍යාවසායිකාවක වන යානිකා අමරසේකර සහ අලෙවිකරණ හා ප්‍රචාරන ක්ෂේත්‍රයේ කටයුතු කරන නිකින් මාතරආරච්චියි. චරිත් එන් සිල්වා, ග්‍රාහකයින් මිලියන 10 පසුකළ පළමු ශ්‍රී ලාංකික යූ ටියුබ් නාලිකාවේ හිමිකරුවා බවටද පසුගියදා පත් විය. ලංකාවේ ව්‍යවසායිකාවක් ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායිකාවක වන යානිකා අමරසේකර -සියගුණ Retail & Ecommerce අංශයෙන් 2025 Forbes 30 Under 30 ආසියා ලැයිස්තුවට නම් කර තිබේ.විවාහ උත්සව සඳහා තෑගි වෙන් කිරීමට ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කළ ඩිජිටල් වේදිකාව වන Silver Aisleහි නිර්මාතෘවරිය ඇයයි.2019 වසරේදී ආරම්භ කළ මෙම ඩිජිටල් වේදිකාව මේ වන විට ජීවිතයේ සියලු අවස්ථාවන් සඳහා තෑගි වෙන් කිරීම හා බෙදා හැරීම, භෝජන සහ නිවාඩු පැකේජ සහ අශ්වයින් පැදීම, ගොල්ෆ් සහ මැටි භාණ්ඩ සැකසීම ආදී විවිධ අංශ යටතේ සේවාවන් සපයන පුළුල් ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.යානිකා අමරසේකර ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතන වලින් එකක් වන එල්.බී. ෆිනෑන්ස් සමාගමේ ස්වාධීන අධ්‍යක්ෂවරියක් ලෙසද කටයුතු කරයි.ඇය ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යවසායකත්වය, නවෝත්පාදන සහ කළමනාකරණය පිළිබඳ MSC උපාධියක් සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් සහ කැලිෆෝනියාවේ UC Berkeley හි ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් ලබා තිබේ.

The Leader Deskover 1 year ago
පොල්තෙල් මිල අඛණ්ඩව ඉහළ යනු ඇතැයි පිලිපීන පොල් අධිකාරිය පුරෝකථනය කරයි !
Biz
Biz

පොල්තෙල් මිල අඛණ්ඩව ඉහළ යනු ඇතැයි පිලිපීන පොල් අධිකාරිය පුරෝකථනය කරයි !

පිලිපීන පොල් අධිකාරියේ (PCA) නවතම අනාවැකිවලට අනුව, ගෝලීය සැපයුම් අභියෝග සහ වැඩිවන ඉල්ලුම හේතුවෙන් පොල්තෙල් මිල අඛණ්ඩව ඉහළ යනු ඇතැයි

The Leader Deskover 1 year ago
සමිත හේමචන්ද්‍ර සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට
Biz
Biz

සමිත හේමචන්ද්‍ර සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට

ප්‍රමුඛ අලෙවිකරණ වෘත්තිකයෙකු වන සමිත හේමචන්ද්‍ර 2025 අප්‍රෙල් 1 වන දා සිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් කර ඇති බවත්, ඊට සමගාමීව ඔහු සමාගමේ ප්‍රධාන මෙහෙයුම් තනතුරට උසස් කර ඇති බව සමාගම නිවේදනය කර ඇත.

The Leader Deskover 1 year ago
ටොරොන්ටෝහි ‘SIAL Canada 2025’ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත්
Biz
Biz

ටොරොන්ටෝහි ‘SIAL Canada 2025’ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත්

කැනඩාවේ ටොරොන්ටෝහි පැවති 'SIAL Canada 2025' වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව ද සහභාගි වී තිබේ.

The Leader Deskover 1 year ago
ලංකාවේ චීන මෙගා ව්‍යාපෘති කොට උඩ - වැඩිපුර වරප්‍රසාද ඉල්ලලා
Biz
Biz

ලංකාවේ චීන මෙගා ව්‍යාපෘති කොට උඩ - වැඩිපුර වරප්‍රසාද ඉල්ලලා

හම්බන්තොට වරාය ආශ්‍රිත සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියත්, කොළඹ වරායේ ව්‍යාපෘතියත් ආරම්භය පමා වී තිබෙන බව වාර්තා වේ.

The Leader Deskover 1 year ago
ලංකා බැංකුවෙන් රු.බි. 666ක වාර්තාවක්
Biz
Biz

ලංකා බැංකුවෙන් රු.බි. 666ක වාර්තාවක්

ලංකා බැංකුව, 2025 අලුත් අවුරුදු සමයේ දී රුපියල් බිලියන 666කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම තුළින් මෙරට බැංකු ක්ෂේත්‍රයේ නායකත්වය යළි තහවුරු කිරීමට සමත් වූ බව ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා පැවැසීය.

The Leader Deskover 1 year ago
ජාතික ණය සුරැකුම් ආයතනය සිය මෙහෙයුම් ආරම්භ කරයි
Biz
Biz

ජාතික ණය සුරැකුම් ආයතනය සිය මෙහෙයුම් ආරම්භ කරයි

මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිමත් කිරීමේ අපේක්ෂාවන් ස්ථාපිත ජාතික ණය සුරැකුම් ආයතනය

The Leader Deskover 1 year ago