Biz
Showing page 22 of 40 (597 articles)

වසරේ හොඳම මධ්‍ය පරිමාණ වැවිලි සමාගම ලෙස 'රුහුණු රට ප්ලාන්ට්ටේෂන්' සම්මාන ලබයි
ස්වෝත්සාහයෙන්ම සාම්ප්‍රදායික කෘෂිකර්මය වාණිජ කෘෂිකර්මාන්තයක් කරා ඉහළට ඔසවා ගැනීමෙන් වසරේ හොඳම මධ්‍ය පරිමාණ වැවිලි සමාගම්

සුප්‍රීම් TV වෙතින් ප්‍රිමියර් ලීග් (IPL) 2025 නොමිලේ නරඹන්න වරම්
ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණයේ නැවුම් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට සුප්‍රීම් ටීවී විසින් හඳුන්වා දෙන නවතම අන්තර්ජාල රූපවාහිනී

බඩඉරිගු ආනයනයට ගනු ලැබූ තීරණය ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලයි
සත්ව ආහාර නිෂ්පාදන සහ සත්ව ආහාර නිෂ්පාදනය හා අනෙකුත් කර්මාන්ත සඳහා බඩඉරිගු ආනයනය කිරීමට ගනු ලැබූ තීරණය

විදුලි උපකරණ මෙරටට ගෙන්වා 25%ක් අගය කොට ප්‍රතිඅපනයනය කිරීමට යයි
චීනයේ නිෂ්පාදනය කරන විදුලි උපකරණ සහ උපාංග මෙරටට ගෙන්වා 25%ක් අගය එකතු කොට ප්‍රතිඅපනයනය කිරීමට මුලපුරන ශ්‍රී ලංකාවේ The ME Group සමූහයට සුබපතන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ ප්‍රකාශ කළේය.

'ස්මාට් වින්' සමාගමේ අධ්‍යක්ෂවරුන් රිමාන්ඩ්
වල්ලපට්ටා වගාවේ ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතාවගේ රුපියල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන කුරුණෑගල "ස්මාට් වින්" පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් තිදෙනකු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඊයේ (14) නියෝග කළාය .

ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹිය යුතුයි | Ewis සභාපති සංජය වික්‍රමනායක
ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය වන එක්සත් ජනපද ඩොලර් ආදායම් වැඩි කර ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ

ශ්‍රී ලංකාවේ Ewis දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක තොගයක් සිම්බාබ්වේ වෙත අපනයනය කරයි
ශ්‍රී ලංකාවේ සාඩම්බර නිමැවුම EWIS - ශ්‍රී ලංකාවෙන් මුළු ලොවටම

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් බලවත් කරන කමිටුව රැස් වෙයි
කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට රජය සූදානම් වෙයි.

මන්නාරම සුළං ව්‍යපෘතිය ඉදිරියට ගෙන යාමට කැමතියි -අදානි සමාගම දන්වයි
මන්නාරම මෙගාවොට් 484 ක සුළං විදුලි ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට කැමැත්තෙන් පසුවන බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම බලශක්ති අමාත්‍යාංශයට දැනුම්දී තිබේ.

ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු ඔස්ට්‍රේලියාවේ සම්මාන දෙකක් අභියස
ඔස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාරහිමියන් වෙනුවෙන් පිරිනමන Australian Small Business Champions Award 2025 සම්මාන උළෙල මෙවරත් 26 වන වතාවට සිඩ්නි හි දී පැවැත් වේ.

Asia International Consolidated pvt Ltd සමූහය සම්මාන ලබයි.
ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට සහ කෘෂිකාර්මික සංචාරක හා සෙසු ක්ෂේත්‍ර ගණනාවක දියුණුවට සුවිසල් දායකත්වයක් සැපයූ වසරේ හොඳම

හොඳම නවෝත්පාදන සහිත ඩ්‍රෝන ටෙක් තාක්ෂණික සම්මානය IGAS ආයතනයට
IGAS ආයතනයේ සඳක රොද්‍රිගු, මේජර් වසන්ත වීරකෝන්, ලුතිනන් කර්නල් රසික කහඳගමගේ, රොහාන් ගුණතිලක, ප්‍රථිල කහඳගමගේ තම ආයතනයට හිමි සම්මානය සමග ඡායාරූපයට පෙනී සිටී අයුරු

ජාතික අපනයන ආදායම වැඩි කරගැනීමට, මැණික් හා ස්වර්ණාභරණ දියුණු කිරීමට සැලසුම්
වසර 2025/2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්මට අනුව ජාතික අපනයන ආදායම වැඩිකර ගැනීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස මැණික් හා ස්වර්ණාභරණ අපනයන ක්ෂේත්‍රය හඳුනාගෙන ඇත.

මහජන බැංකුව People’s Pay යෙදවුම හරහා GovPay සමඟ එක්වේ
මහජන බැංකුවේ People’s Pay Digital Wallet යෙදවුම, GovPay රාජ්‍ය සේවා සඳහා ඩිජිටල් ගනුදෙනු පහසු කිරීමට නිර්මාණය කළ මාර්ගගත ගෙවීම් වේදිකාව සමඟ එක්වෙයි.

වැල්ලවාය සුසා බේකර්ස් සම්මාන ලබයි
මානව හිමිකම් ලංකා සංවිධානය විසින් විවිධ ක්ෂේත්‍ර 20ක් ඔස්සේ ශ්‍රී ලංකාවේ නාමය බැබළවීමට කටයුතු කළ වෘත්තීයවේදීන්, අයෝජකයින්, දිරිමත් ව්‍යවසායකයින්, කාන්තාවන් ඇතුළු දිරියෙන් තම ජීවිත ජයගත් උත්සාහවන්තයින් ඇගයීමේ සම්මාන උලෙළක් සංවිධානය කොට තිබිණි.

