The Leader News
BREAKING

Biz

Showing page 23 of 40 (597 articles)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බෙදුම්කරුවන් සඳහා නව වට්ටම් ක්‍රමයක් හඳුන්වාදෙයි
Biz
Biz

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බෙදුම්කරුවන් සඳහා නව වට්ටම් ක්‍රමයක් හඳුන්වාදෙයි

ලබන මස පළවෙනිදා සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බෙදුම්කරුවන් සඳහා ලබා දෙන නව වට්ටම් ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

The Leader Deskover 1 year ago
විදේශයන්හි පාවිච්චි කර මෙරටට ගෙනෙන රථවාහන අමතර කොටස් වල මිල ගණන් ඉහළ යා හැකියි
Biz
Biz
The Leader Deskover 1 year ago
ව්‍යාපාර විශ්වසනීයත්ව දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි – LMD
Biz
Biz

ව්‍යාපාර විශ්වසනීයත්ව දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි – LMD

ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD මාර්තු කලාපයට අනුව, ශ්‍රී ලංකාව ව්‍යාපාර විශ්වසනීයත්ව දර්ශකය [Business Confidence Index (BCI)] පෙබරවාරියේ දී එහි ඉහළම අගයට පැමිණ තිබෙන බව වාර්තා කරයි.

The Leader Deskover 1 year ago
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී මාර්තු 02දා මැණික් පොළක්
Biz
Biz

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී මාර්තු 02දා මැණික් පොළක්

ජනාධිපති අනුර කුමාර දිසානායක, මුදල් ඇමැතිවරයා ලෙස 79වෙනි අය වැය ඉදිරිපත් කරමින් යෝජනා කළ 2025/2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්මට සමගාමීව මැණික් හා ස්වර්ණාභරණ අපනයන ආදායම වැඩිකර ගැනීමේ අමුණින් මැණික් ක්ෂේත්‍රයේ නියලෙන්නන්ගේ සහභාගීත්වයෙන් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී මාර්තු 02දා මැණික් පොළක් පැවැත්වේ.

The Leader Deskover 1 year ago
බදු පැහැර හරින්නන් බදු දැලට හසුකර ගැනීමට කටයුතු කරන්න - එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදය
Biz
Biz

බදු පැහැර හරින්නන් බදු දැලට හසුකර ගැනීමට කටයුතු කරන්න - එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදය

සාමාන්‍ය ජනතාව මත පැටවෙන බදු බර අවම කිරීම සඳහා බදු පැහැර හරින්නන් බදු දැලට හසුකර ගැනීමට කටයුතු කර රාජ්‍ය ආදායම වැඩිකර ගත යුතු යැයි ලාංකික එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා එස් අබේසුන්දර ප්‍රකාශ කළාය.

The Leader Deskover 1 year ago
ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී 'ඩිවෝල්කා ඉලෙක්ට්‍රික්' ගෞරව සම්මානයට පාත්‍ර වෙයි
Biz
Biz

ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී 'ඩිවෝල්කා ඉලෙක්ට්‍රික්' ගෞරව සම්මානයට පාත්‍ර වෙයි

දේශීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම තුළින් අපනයන කේන්ද්‍රය නිෂ්පාදන ආර්ථිකයක් අඛණ්ඩව ශක්තිමත්ව ගොඩනගා ගැනීමට

The Leader Deskover 1 year ago
තවමත් TV බලන්නේ බිල් ගෙවලද ? Freesat ගැන ඔබ මේ තොරතුරු දන්නවා ද ?
Biz
Biz

තවමත් TV බලන්නේ බිල් ගෙවලද ? Freesat ගැන ඔබ මේ තොරතුරු දන්නවා ද ?

සැටලයිට් තාක්ෂණය ඔස්සේ රූපවාහීනි නැරඹීම දැන් ශ්‍රී ලංකාව පුරා ඉතා ප්‍රසිද්ධව පවතී.

The Leader Deskover 1 year ago
Unilever හි දකුණු ආසියාවේ විශාලම ආයෝජනය ශ්‍රී ලංකාවට
Biz
Biz

Unilever හි දකුණු ආසියාවේ විශාලම ආයෝජනය ශ්‍රී ලංකාවට

යුනිලීවර් සමාගම විසින් දකුණු ආසියාවේ සිදුකරන ලද විශාලම ආයෝජනය සිදු කරමින් ඉදිකළ ධාන්‍යමය පාන ආහාර කර්මාන්ත ශාලාව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) සපුගස්කන්ද ලින්ඩල් කර්මාන්ත පුරයේදී විවෘත කෙරුණි.

The Leader Deskover 1 year ago
මන්නාරමේ සුළං බලාගාරයට අදානිගෙන් පසු තව සමාගමක් !
Biz
Biz

මන්නාරමේ සුළං බලාගාරයට අදානිගෙන් පසු තව සමාගමක් !

මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට අදානි සමාගමට වඩා අඩු මිලකට විදුලි ඒකකයක් ලබා දීමට වෙනත් සමාගමක් ඉදිරිපත්ව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස ඊයේ (පෙබ. 20) පැවසීය.

The Leader Deskover 1 year ago
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන 26 වැනිදා ඇරඹේ
Biz
Biz

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන 26 වැනිදා ඇරඹේ

2021 වසරේ සැප්තැම්බර් 23 දින ගිවිසුම්ගත කොළඹ වරාය බටහිර පර්යන්තයේ පළවන අදියරේ මෙහෙයුම් ලබන 26 වැනිදා වනවිට ආරම්භ කරන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

The Leader Deskover 1 year ago
රජයේ නව ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්
Biz
Biz

රජයේ නව ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්

රජයේ නව ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් රට පුරා ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මහවැලි උපදේශන සේවා කාර්යංශය හා දැනුම් කළමනාකරණ මධ්‍යස්ථානය (Knowledge Management Center) බලාපොරොත්තු වේ.

The Leader Deskover 1 year ago
අයවැය කටමුල කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය රජයෙන් කළ ඉල්ලීම ?
Biz
Biz

අයවැය කටමුල කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය රජයෙන් කළ ඉල්ලීම ?

| මාතලී ජයසේකර : සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති

The Leader Deskover 1 year ago
අදානි ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි
Biz
Biz

අදානි ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි

මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ඉදි කිරීමට සැලසුම් කර තිබූ සුළං බලශක්ති ව්‍යාපෘතිවලින් ඉවත් වීමට ඉන්දියාවේ අදානි සමාගම තීරණය කර තිබේ.

The Leader Deskover 1 year ago
නාවික ක්ෂේත්‍රයේ රැකියාවලට ⁣ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් තිබෙනවා - සුජීව සේනාරත්න
Biz
Biz

නාවික ක්ෂේත්‍රයේ රැකියාවලට ⁣ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් තිබෙනවා - සුජීව සේනාරත්න

ශ්‍රී ලාංකික නාවික ක්ෂේත්‍රයේ රැකියා නියුක්ති පුද්ගලයන්හට ⁣ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් තිබෙන බව Seraya Maritime service සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ සුජීව සේනාරත්න ප්‍රකාශ කළේය.

The Leader Deskover 1 year ago