Biz
Showing page 24 of 40 (597 articles)

මෙදා අයවැය දේශීය නිෂ්පාදන බල ගන්වන අයවැයක් විය යුතුයි - ධම්මික සමරවික්‍රම
ධම්මික සමරවික්‍රම : කර්මාන්ත හා ව්‍යාවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ විදුලිය සහ විද්‍යුත් උපදේශක කමිටුවේ සභාපති

අපිත් වෘත්තීකයන්ගේ සංගමයක් - ප්‍රියන්ත ලියනගේ
දේපළ අත්පත්කර ගන්නන්ගේ වෘත්තිකයන්ගේ සංගමයක් ලෙස තමන් ශ්‍රී ලංකා සමාගම් මැඳුරෙහි ලියාපදිංචි වී ඇති බව ද ඒ නිසා තමන් වෘත්තීකයන්ගේ සංගමයක් නොවන බවට ඇතැමෙකු නගන චෝදනා බැහැර කරන බව ද ප්‍රියන්ත ලියනගේ සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ බැඳුම්කර වෙළෙඳපොළ කාර්යක්ෂම කිරීමට නව මෘදුකාංගයක්
ශ්‍රී ලංකාවේ බැඳුම්කර අලෙවි වෙළෙඳපොළ තුළ රජයටත්, බැඳුම්කර අලෙවිකරුවන්ටත්, ඒවා මිලදී ගන්නා පිරිසටත් අතිමහත් වාසි සහ ප්‍රතිලාභ

ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් මෙරට මෙහෙයුම් කටයුතු නවත්වයි
ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට මෙහෙයුම් කටයුතු නවතා දමා ඇති බව වාර්තා වේ.

හැරීගේ හිඩැස පුරවන්නට දියණිය ස්ටෂානි එයි - පුතාටත් ඉහළ තනතුරක්
දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසු, එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී හි සභාපතිධූරය සඳහා ඔහුගේ දියණිය වන ස්ටෂානි ජයවර්ධන පත් කර ඇති බව එම සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොළට දැනුම් දී ඇත.

දේශීය රෙදි පිළි නිෂ්පාදකයින්ට කුඩම්මාගේ සැලකිලි ඇයි? - ෆෙරොස් අන්වර්
දේශීය රෙදි පිළි නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට සුදුසු ප්‍රතිපත්ති තීන්දු ගෙන ඒ සඳහා වහාම රජය මැදිහත් විය යුතු බව කුඩා හා මධ්‍ය පරිමාණ රෙදි

හැරී ජයවර්ධන: සුළුවෙන් ගමන් අරඹා දැවැන්ත ව්‍යාපාරික ජාලයක් ගොඩනැගූ ව්‍යාපාරිකයා
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවන්තයෙකු වූ හැරී ජයවර්ධන සිය දිවි ගමන නිම කර තිබේ.

සංචාරක ක්ෂේත්‍රයෙන් ඇමති විජිත හේරත් වෙත දැඩි විරෝධයක්
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නම් රාත්‍රී සංගීත සංදර්ශන සහ ඩිස්කෝ බඳු වැඩසටහන් රාත්‍රී කාලයේ වැඩි වේලාවක් පැවැත්වීමට අවසර දිය යුතු යැයි සංචාරක අමාත්‍ය විජිත හේරත් කළ ප්‍රකාශය වැරදි සහගත බවත්,

හම්බන්තොට සූර්ය බලශක්ති ව්‍යාපෘති 30ක් වහාම අත්හිටුවයි !
හම්බන්තොට දිස්ත්‍රීක්කය තුළ ස්ථාපිත කිරීමට යෝජිත සූර්ය බලශක්ති ව්‍යාපෘති (සෝලා පවර් - solar power) 30 ක් වහාම අත්හිටුවීමට හම්බන්තොට දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේදී ඊයේ (ජනවාරි 29) තීරණය කර ඇත.

ජපානයෙන් ආනයනය කරන ආසන 27 බසයක් රු. කෝටි දෙකහමාරයි
ජපානයෙන් ආනයනය කරන ආසන 27 බස් රථයක් මෙරටදී අලෙවි කිරීමට සිදුවන්නේ රුපියල් කෝටි දෙකහමාරක පමණ ඉහළ මුදලකට බවත් ජපානයේ ලොරි රථ ආදියෙහිද මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් වාහන ආනයනකරුවෝ පවසති.

පාඩු ලබන රාජ්‍ය ආයතන කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමට සැරසෙයි
අයවැයට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මේ වනවිට සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

වාහන ගෙන්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි
මෙරටට වාහන ගෙන්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

‘මැණික් පොළ’ වැඩසටහනින් කර්මාන්තයේ නියැළි සැමට සහනයක්
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැළී සිටින සුළු හා මධ්‍ය පරිමාණ මැණික් පතල්කරුවන්, අලෙවිකරුවන්, මිලදී ගන්නන් යනාදී

SriLankan: රෝල්ස් රොයිස් සමාගමට රුපියල් මිලියන 11,800ක් ගෙවීමට සිදුවුණේ ඇයි?
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගම පාඩු ලබන රාජ්‍ය ආයතන අතර ඉහළින් ඇති ආයතනයක් බව කාලාන්තරයක් පුරාවට කතාබහට ලක්වන කරුණකි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති අවලංගු කර නැහැ - අදානි සමූහය
අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට

