Biz
Showing page 19 of 40 (597 articles)

RDB බැංකුව හතළිස්වන වසරට පා තබයි - වෙළඳ ප්‍රදර්ශනය 25,26 සහ 27 BMICH හිදී
සැමරුම් උත්සව මාලාවක් - සමාරම්භක සැමරුම් උළෙල 25 වැනි දා අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් කාර්ය මණ්ඩලයේ දැනුම උරගා බැලීමට පැන විසඳුම් තරඟයක් ව්‍යවසාය නිපැයුම් අලෙවියට 25, 26 , 27 දින තුනක් B M I C H හිදි වෙළඳ ප්‍රදර්ශනයක්

ශ්‍රී ලංකන් වසා දැමීම අධිකරණයෙන් අත්හිටුවයි !
ජාතික ගුවන් සේවය ඈවර කිරීමට ගන්නා ඕනෑම පියවරක් තාවකාලිකව වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට තීරණාත්මක නීතිමය දීර්ඝ කිරීමක් 2025 ජූලි 12 දින ලබා දී ඇත.

'ඔන්ලයින්වලට 18% ක බදු ගහපු එක හරි හොඳයි' -ව්‍යාපාරික සංගම් පවසති
අන්තර්ජාල සේවා ඔස්සේ මෙරටට භාණ්ඩ ගෙන්වීමේදී 18%ක වැට් බද්දක් ඔක්තෝම්බර් 01 වෙනිදා සිට අයකර ගැනීමට කළ යෝජනාව දේශීය රෙදිපිළි, විදුලි උපකරණ ඇතුලු ස්වදේශික කර්මාන්තකරුවාගේ සුබ සෙත සැලසීම සඳහා ඉවහල්වන බව ව්‍යාපාරික සංගම් සහ නිෂ්පාදක කර්මාන්ත කරුවෝ පවසති.

ධම්මික පෙරේරා ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් අත්පත් කරගනී - ජනමාධ්‍ය ව්‍යාපාරයට පිවිසෙන ලකුණු !
ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් නහිල් විජේසුරියට අයත්ව තිබු ''ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් පීඑල්සී'' හි පාලන කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගෙන තිබේ.

ජනප්‍රිය ඉන්දීය පාන වර්ග කිහිපයක් ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනය කිරීමට යයි
දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන සමාගමක් වන ATUM Beverages Pvt Ltd එහි ජනප්‍රිය පාන වර්ග පරාසය මෙරටට හඳුන්වාදීමට තීරණය කොට ඇත..

ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ලංකාවට !
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මෙරටට ගෙන්වා ඇති සුඛෝපභෝගී වාහන 300ක් ආපසු යවයි !
නියමිත මිලට වඩා අඩුවෙන් මිල සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති සුඛෝපභෝගී සහ මුල් තත්වයට ප්‍රතිස්ථාපනය කළ වාහන 300ක් පමණ එම වාහන ගෙන්වා ඇති රටවල්වලට ප්‍රති අපනයනය කිරීමට තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

සිංහ ඔක්ෂන් සමාගම නව වෙළඳපොළ ක්‍රමවේදයක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්තකරුවන්ගේ, ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනවලට සාධාරණ හා ස්ථාවර මිලක් ලබා ගැනීමට සහ පාරිභෝගික ජනතාවට

DFCC බැංකුව සහ ලංකා වාණිජ මණ්ඩලය අත්වැල් බැඳගනී
DFCC බැංකුව සහ ලංකා වාණිජ මණ්ඩලය අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි.

ඉරාන-ඊශ්‍රායල් යුද ගැටුම වර්ධනය වුවහොත් ලාංකීය ව්‍යවසක ප්‍රජාව අනතුරේ !
* ඉරාන, ඊශ්‍රායල් යුද ගැටුම වඩාත් වර්ධනය වුවහොත් ශ්‍රී ලාංකික ව්‍යවසායක ප්‍රජාවට විශාල බලපෑමක් එල්ලවනවා.

'HNB කාඩ්පත් සමඟ Visa Easy Tap'
ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලොව ප්‍රමුඛ පෙළේ ගෙවීම් සමාගමක් වන වීසා (Visa) සමඟ එක්ව ’’HNB කාඩ්පත් සමඟ Visa Easy Tap’’ වැඩසටහන ආරම්භ කර ඇත.

සිගිරිය Deep Jungle ; සංචාරක ආකර්ශනීය සංස්කෘතික සැණකෙළියක්
| Deep Jungle සැණකෙළිය අගෝස්තුවේදී

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මිලියන 25 දක්වා ණය
රජය විසින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමේ අරමුණින් සීමාසහිත ජාතික ණය සුරැකුම් ආයතනය යටතේ ක්‍රියාත්මක වන

බලපෑමට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලකීමට මහ බැංකුවෙන් උපදෙස්
පසුගිය කාලය තුළ අහිත කර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්

අපනයනකරුවන්ගේ නිෂ්පාදන සහ සේවාවන්හි ගුණාත්මකභාවය සහතික කිරීමට නව වැඩපිළිවෙලක්
අපනයනකරුවන්ගේ නිෂ්පාදන සහ සේවාවන්හි ගුණාත්මකභාවය සහතික කරන ප්‍රතීතන ක්‍රියාවලිය හොඳින් භාවිතා කිරීමෙන් අපනයනකරුවන්ට

