Biz
Showing page 17 of 40 (597 articles)

"SGH TowerCo" : සන්නිවේදන සේවා යටිතල පහසුකම් ඉදිකිරීමට බලපත්‍රලාභී පළමු ශ්‍රී ලාංකික සමාගම බවට පත්වේ
විදුලි සංදේශ හා නියාමන කොමිසම (TRCSL) විසින් ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම හා උසස් සන්නිවේදන සේවා සමානාත්මතාවයෙන් ලබාදීම වෙනුවෙන්, මෙරට විදුලි සංදේශ කුළුණු හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් ගොඩනැගීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා සන්ධිස්ථාන බලපත්‍රයක් SGH TowerCo වෙත ප්‍රදානය කර ඇත.

ජනපති සහ තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) නියෝජිතයන් අතර හමුවක්
| දේශීය ව්‍යවසායකයින් ශක්තිමත් කර ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අපේක්ෂාවයි - ජනපති

ආසියානු සංවර්ධන බැංකුව තුල්හිරිය MAS ආයතනයේ නිරීක්ෂණ චාරිකාව
ADB ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂවරයා තුල්හිරිය MAS ආයතනයේ නිරීක්ෂණ චාරිකාව අතර සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු

කුරුවින්ද මැණික් පොකුර (Corundum Sapphire) අලෙවි කිරීමට සැරසේ
ටොන් ගණනාවක් බරැති ලොව විශාලතම කුරුවින්ද මැණික් පොකුර (Corundum Sapphire) අලෙවි කිරීමට සූදානම් වේ.

මෙරට නිෂ්පාදිත ඖෂධ ලෝක වෙළඳපොලට - ප්‍රථම තොගය සැම්බියාවට
v සියයට 100 (100%ක) දේශීය සමාගමක් ඖෂධ අපනයනයට එක් වූ මුල් වතාව

වැට් බදු තාවකාලික සහ ස්ථිර ලියාපදිංචිය ඊ සේවාව හරහා පමණයි - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
එකතු කළ අගය මත බදු (VAT) තාවකාලික/ස්ථිර ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරනු ලබන සියලුම අයදුම්පත් මෙම මස 01 වන දින සිට

'ලංකාවේ නව ආයෝජන සඳහා හිතකර තත්ත්වයක් ඇතිවෙලා' - ඉන්දියාවේ ඉහලම අලෙවි විධායකයකු කියයි
වර්තමානය වන විට ශ්‍රී ලංකාව නව ආර්ථික දැක්මක් කරා ගමන් කරමින් සිටින හෙයින් නව ආයෝජන සඳහා ඉතාමත් හිතකර

හමීඩියා, The Wedding Chapter එළිදක්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමයක් වන හමීඩියා, මංගල සම්ප්‍රදාය, විලාසිතාව සහ සදාකාලික හෘදයාංගම මතක ගොඩනැඟීමේ සංකල්පයක් ලෙස

මැණික් වෙළෙඳුන් සහ පතල්කරුවන්ට ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරය අත දෙයි
ශ්‍රී ලංකාවේ ඈත පිටිසර පළාත් වලින් හමුවන මැණික්වලට ඉහළ හා සාධාරණ මිලක් කොළඹ මැණික් වෙළෙඳ පොළ තුළ ලබා දෙමින් ඇරඹි දේශීය මැණික් පොළ ක්‍රමවේදය තව දුරටත් පුළුල් කරමින් මෙරට මැණික් පතල්කරුවන්ට සහ වෙළෙඳුන්ට ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත යොමු කිරීමේ නව වැඩ පිළිවෙලක් ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරය විසින් ආරම්භ කොට තිබේ.

පිරමිඩ් විල්මා 20-වසරක මෙරට හවුල්කාරිත්වය සමරයි
මෙරට ආහාර නිෂ්පාදන සහ අලෙවිකරණ ක්ෂේත්‍රයේ වඩාත් කාර්යක්ෂම හා ශක්තිමත් ආයතනයක් වන ''පිරමිඩ් විල්මා සමාගම'', ශ්‍රී ලංකාවේ වසර 20ක සාර්ථකත්වය සනිටුහන් කරමින් 'ChefsHunt' වැඩසටහන පසුගියදා දියත් කළේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක්
නව මාර්ගගත වැඩපිළිවෙළ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විවෘත කළ අවස්ථාව. ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන්, තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු චන්න මෙන්ඩිස් ඡායාරූපයේ වෙති.

ජපාන ආයෝජකයන්ට ශ්‍රි ලංකාවේ වෙනම කර්මාන්ත පුරයක්
ජපානයේ සිටින ප්‍රකට ආයෝජකයන් මෙන්ම ඕනෑම තරාතිරමක ආයෝජකයන් සඳහා ම වෙන් වූ කර්මාන්තපුරයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අදහස ක්‍රියාත්මක කිරීමට තමන් සමග එක්වන්නයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් ජපන් ආයෝජකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රවර්ධනය පිළිබද සමාරම්භක සැසිය ඊයේ කොළඹදී
ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා ව්‍යාපාරික මිත්‍රත්ව සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යමින් ආයෝජන කේෂ්ත්‍රයේ ද සිය ස්ථාවර බව පෙන්නුම් කිරීමට දෙරටම සමත්ව වන ආකාරයේ නව වැඩපිළිවෙළක් ආරම්භ වී ඇත.

FACETS Sri Lanka : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026 ජනවාරියේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන 'FACETS Sri Lanka හි 32වන ප්‍රදර්ශනය පිළිබඳ පසුගියදා නිවේදනය කලේ ය.

සමතුලිත ගාස්තුව පිළිබඳව චෝදනා නගන්නේ වැරැදි අවබෝධයෙන් - සහස්ධනවි සමාගම පවසයි
මෑතකදී සහස්ධනවි බලාගාරයේ සමතුලිත ගාස්තුව (Levelized Cost) පිළිබඳව යම් යම් පාර්ශවයන්ට වැරැදි අවබෝධයක් ඇති වී

