Biz
Showing page 27 of 42 (626 articles)

දුම්කොළ සමාගමට වාසි විදියට බදු ප්‍රතිපත්ති තීරණය කරලා ! - රු. බිලියන 100ක් අහිමි වෙලා !!
අලෙවිය සියයට 50කින් අඩුවෙද්දී දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් ඉහළට

තහනම් පිරමීඩාකාර පවත්වාගෙන ගිය ආයතන 21ක් ප්‍රසිද්ධ කරයි
බැංකු පනත උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ආයතන විසි එකක් (21) හඳුනාගෙන ඇතැයි

ට්‍රම්ප් දිව්රුම් දීම හමුවේ ඩොලරය තරවේ
එක්සත් ජනපද ජනපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් අද ධුරයේ දිවුරුම් දෙයි. මේ ඔහුගේ දෙවන වර ජනපති ධුර කාලයයි.

රථවාහනයක් අයිති ඔබට Club24s වෙතින් විශේෂ පහසුකම් රැසක්
රථවාහනයක් අයිති ඔබට ශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවට ඔබගේ කාර්, වෑන්, කැබ් සහ ජිප් රථ අනතුරුකට ලක් වුවහොත් හෝ කාර්මික

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මධ්‍යම සත්‍යෙක්ෂණ අංශය ඩිජිටල්කරණයට
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඔරුගොඩවත්ත පිහිටි මධ්‍යම සත්‍යෙක්ෂණ අංශයේ ගේට්ටු අවසරපත්‍ර නිකුත් කිරීම ඇතුළු කාර්යයන්

වාහන ආනයන බදු ඉහළ යන හැටි - විශේෂ ගැසට් නිවේදනයක්
පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව ආපසු ගෙවිය යුතු දෙස් විදෙස් ණය ගැන මුදල් ලේකම්ගෙන් අනාවරණයක්
ශ්‍රී ලංකාව ආපසු ගෙවිය යුතු දෙස් විදෙස් ණය සඳහා මේ වන විට ලැබී ඇති ණය සහනයන් උපයෝගී කොට ගනිමින් ඉදිරි වසර දහය

2025 සිට ආර්ථික ස්ථායීතාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කරන්න යන දේ
2025 වසර සහ ඉදිරි කාලය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය බදාදා (ජන:08) මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව අලුත් වැඩකට අතගසයි
රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කර ගැනීමේ අරමුණ පෙරදැරිව සහ මේ වන විට වැඩි වශයෙන් සිදුවන ඩිජිටල් ගනුදෙනු කෙරෙහි

ජාතික තනි කවුළු (Single Window) සේවාවක්
එතෙර මෙතෙර වෙළෙඳාමේ නියුතු සියලු දෙනාට රජයේ ආයතන වල අනුමැතීන් ලබා ගැනීම ඇතුලු සියලු සේවා ජාතික තනි කවුළු

අලුත් අවුරුදු සමයේ බිත්තර සහ කුකුළුමස් මිල දැඩි ලෙස ඉහළ යා හැකියි
එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය වන විට බිත්තර සහ කුකුළුමස් මිල දැඩි ලෙස ඉහළ යා හැකි බැවින් එය වැළැක්වීම සඳහා

Starlink පැකේජ සඳහා TRCSL අනුමැතිය
‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ

'වාහන ගෙන්වන්න පුළුවන්, මිල ටිකක් වැඩි වෙයි' - මෙරට ඇති තැන්පතු ගිණුම් ප්‍රමාණය ගැන හෙළිදරව්වක් !
ඉදිරියේදී වාහන ආනයනය සිදුකිරීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ සිය මතය පැහැදිලි කළේය.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දෙවන තැනට
ශ්‍රී ලංකාවට අපනයන ආදායම් ලැබෙන ක්ෂේත්‍ර අතරින් අටවෙනි තැන සිටින මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය මේ වසර තුළ

අදානිගේ බලශක්ති ව්‍යාපෘති ගැන අධ්‍යනයට යළි කමිටුවක්
ඉන්දීය අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

