රාජ්‍ය සේවයේ කැපවීම කෙබඳු විය යුතු ද? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ගිවිසුමකින් රාජ්‍ය නිලධාරින්ගේ ඇඟ බැඳීම නම්බුවක්ද? විමසමින් අනිද්දා පත්‍රයේ පළවූ ලිපිය කියවා මා ඇමතූ ග්‍රාම නිලධාරි වරයා බැසිල්ගේ හුරතල් ගෝල තුන් කට්ටුව පිළිබඳ ලිපියද කියවා තිබිණ.