විශේෂාංග
Showing page 140 of 353 (5,283 articles)

අනුන්ට දොස් පැවරීම - (මහාචාර්ය රොහාන් සමරජීව)
අප රටට වැලඳී ඇති ව්‍යාධිය ගැන ගම් දනව් ගණනාවක බොහෝ අය සමඟ සංවාදයේ යෙදීමට පසුගිය දෙවසර පුරාවට මට අවස්ථාව ලැබිණි. මෙම අවස්ථා වල දී

මහබැංකුව සුද්ද සිංහලෙන් කියන දේ පවා නොවැටහෙන හෙළයේ යක්කු - (ගාමිණී වියන්ගොඩ)
''බීරි අලියාට වීණා වාදනය කිරීම වැනි'' යැයි කතාවට කියති. මේ උපහැරණ කතාවේ අතීත සන්දර්භයන් මොහොතකට පැත්තකින් තියා, එහි මතුපිට වචනාර්ථයෙන් ගත්තොත්, ඒ කියමන මගින් වගඋත්තරකරු කළ හැක්කේ එක් අයෙකි.

එක්ස්ප්‍රස් පර්ල් 'දූෂණ' චෝදනා ගැන අලුත් පරීක්ෂණයක් - ඇමති විජිත හේරත්
තෙවසරකට ඉහතදී දිවයිනේ බටහිර වෙරළ තීරය සහ සමුද්‍ර පරිසරය විනාශ කළ MV X-Press Pearl නෞකාවේ ව්‍යසනය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව නව පරීක්ෂණයක් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් අල් ජසීරා පුවත් සේවයට පැවසීය.

ආරුගම්බේ : ඊශ්‍රායල් ජාතිකයින්ගේ 'චබාඩ් හවුස්' ගැන ප්‍රදේශවාසින් සහ රජය කියන්නේ මොනවා ද?
ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ අවවාදාත්මක නිවේදනය පිළිබඳ තවමත් රට තුළ දැඩි කතාබහක් පවතී.



සතුන් ගේ කතා බහ තේරුම් ගත හැකි කාලය ඇවිත්! - (තිලක් සේනාසිංහ)
අප කුඩා කාලයේ ඇසූ බොහෝ කතාන්දර වල සතුන් කතා බස් කරන අන්දම විස්තර විය.

තමන්ගේම බෙහෙත් බොන්නට වීම - (එරන්ද ගිනිගේ)
ඉංග්‍රීසි කියමනක් තියෙනවා “getting a taste of your own medicine” කියලා. ඒ කියන්නේ හරියට රෝගීන්ට තිත්ත කසාය බොන්න

සංචාරකයින් රට සංවර්ධනය කරයි ද? - (කුසල් පෙරේරා)
මේ දිනවල නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටින ඊශ්‍රායල සංචාරකයින් ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා - (ලයනල් බෝපගේ)
කොටස් පහෙන් පළමු කොටස

මහ මැතිවරණය 2024: මීළඟ විපක්ෂ නායක කවුරුන් විය හැකි ද?
ඒ. අමිර්තලිංගම් සහ ආර්. සම්බන්ධන් වැනි සුළුතර ප්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙරට විපක්ෂනායක ධුරයට තේරී පත්වු අවස්ථා ගැන ඉතිහාසය සාක්ෂි දරයි.

කුවේණිගේ සනුහරේ (01) - පිරිමින් අභිබවා පෙරට ආ එදා මීගමු කාන්තාවෝ (ඉන්දු පෙරේරා)
කුවේණිය හෙවත් කුවණ්ණා ගැන අප ඉගෙනගෙන තිබෙන්නේ යක්ෂ ගෝත්‍රික ගැහැනියක ලෙස ය.

තිලක මතක (23) : "බාලගිරි හෙට නොවේ අද" අලුත උපන් බිළිඳු පුතු ගැන අලුත් යෝජනාවක් (ඉන්දු පෙරේරා ලියයි)
තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම - 23 කොටස

ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තුවක් අවශ්‍ය ද?
මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව තුළ ඇති වූ අරගලයේ දී පාර්ලිමේන්තුවට දැඩි විරෝධයක් එල්ල වූයේ '225 ම එපා', 'පාර්ලිමේන්තුවෙන් එළියට බලයක්' වැනි සටන් පාඨ නිර්මාණය වෙමින් ය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : අවසාන දේශපාලනඥයා
ඇමෙරිකානු මාධ්‍යවේදියකු හා ගත්කරුවකු වන ෆ්රැන්ක්ලින් ෆොයර් විසින් මෑතකදී පළ කරන ලද කෘතිය The Last Politician (අවසාන දේශපාලනඥයා) නම් වෙයි.

