විශේෂාංග
Showing page 139 of 353 (5,283 articles)

ට්‍රම්ප් - හැරිස් ජනාධිපතිවරණයෙහි අපට වැදගත් කිසිත් නැත
ඊයේ නොවැම්බර 05 වන දින, පැවැත් වුනු ඇමෙරිකානු ජනාධිපතිවරණය ඔවුන්ට කෙතරම් වැදගත් වූවත් අපට, සෙසු ලෝකයට එය කෙතරම් වැදගත් වේදැයි තීන්දු වන්නේ තමන් ඇමෙරිකානු ග්‍රහණයට හසුව ඉන්නේද නැද්ද යන්න මත ය.

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා :තෙවන කොටස - (ලයනල් බෝපගේ)
කම්කරු නීති සම්පාදනය (පෙර කොටස හා සබැඳේ)

'වෘත්තීය සමිති' විසුරුවා හැර 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත' තියා ගන්න ආණ්ඩුව - (කුසල් පෙරේරා)
“අද මං කිව්වයි කියලා හිතේ තියා ගන්න. ඒ ඉතිහාසය ඉවර වෙනවා. කාට විරුද්ධවද ස්ට්‍රයික් කරන්නේ? ……අද උපදින දරුවන්ට තව අවුරුදු 10 ක් 15 ක් යනකොට, ඒ දරුවන්ට කියලා දෙන්න වෙනවා ….. පුතේ ස්ට්‍රයික් එකක් කියන්නේ මේකයි කියලා….”

ඇමරිකානු තානාපතිවරියගේ උතුරේ සංචාරය සහ දකුණට නොදැනුනු උතුරේ පුවත්
(උතුර නැගෙනහිර සහ වතුකරයේ ජනතාව ඇතුළු ආන්තීකරණයට ලක්වු ජන කොටස්වල ඉල්ලීම් සහ අයිතිවාසිකම් පිළිබඳව උතුරේ දකුණේ දේශපාලන වේදිකාවල මතුවන සංවාද සහ අදහස් දැක්වීම් සිංහල දෙමළ ඉංග්‍රීසි

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ වෘත්තීය සමිති විසුරුවා හරියි ද ?
"අද මම කිවුවායි කියලා මතක තියාගන්න. ඒ ස්ට්‍රයික් ඉතිහාසය නැතිවෙනවා ඉස්සරහට. කාට විරුද්ධව ද ස්ට්‍රයික් කරන්නේ. ආණ්ඩුවත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක්

මහ බැංකුව කඩදාසි නැතුව සල්ලි අච්චු ගැහුවේ මෙහෙමයි - (රජිත් කීර්ති තෙන්නකෝන්)
ශ්‍රි ලංකා මහ බැංකුව විවෘත වෙළෙඳපොල ක්‍රමය යටතේ, කඩදාසි නැතිව සල්ලි අච්චු ගැසීම හෙවත් මුදල් පොම්ප කිරීම සිදු කර ඇත.

කුවේණිගේ සනුහරේ (02) - කුළියට හැඬූ මීගමු කාන්තාවන් ගේ කතාව (ඉන්දු පෙරේරා)
"කැලණි ගඟානෝ - නිතරම වතුර ගලානෝ කෙටල පටානෝ - නිතරම උඩ යට යානෝ මී හරකානෝ - නිතරම ඔලුව වනානෝ ඇටිකිති ජානෝ - නිතරම ජෙග ජෙග ගානෝ"

තිලක මතක (24) : අලුත උපන් බිළිඳු පුතු ද කැටුව අවදානම් ගමනක (ඉන්දු පෙරේරා ලියයි)
තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම - 24 කොටස

පොටෝෂොප් නැතිව ඡන්දය දිනන්න බැරි ද ? - (අනුරුද්ධ ලොකුහපුආරච්චි)
දේශපාලන ප්‍රචාරණයේදී ඡායාරූපකරණය ප්‍රබල සංනිවේදකයක් ලෙස යොදා ගතහැකිව තිබුනත්, පොදුවේ ලංකාවේ ඡන්ද අපේක්ෂකයන් හෝ

කපිල කුමාර කාලිංගගේ හීසරය : සූකර ගැසට්ටුව
මිනිසුන් මෙන්ම සතුන්ටද ලෙඩරෝග සෑදෙයි. එය අසාමාන්‍ය දෙයක් නොවේ. මිනිසුන්ට හැදෙන ලෙඩ සතුන්ටත්, සතුන්ට හැදෙන ලෙඩ මිනිසුන්ටත් හැදෙයි නම්, එය සාමාන්‍ය නොවේ. කොතැනක හෝ වරදක් ඇත.

ගැලරි චිත්‍රපට බැලුවා ඇති - 'සිරා චිත්‍රපටයක' පිටපත බලමු ද? - (කුසල් පෙරේරා)
පසුගිය කාලයේ, ඒ කියන්නේ නිල මැතිවරණ කාලයටත් කලින් පටන් ගත්ත දේශපාලන ප්‍රචාරක සැණකෙළිවල ඉඳන් අපි ජනප්‍රිය ප්‍රදර්ශන අප්‍රමාණයක් බැලුවා.

රනිල් සහ හරිනි අතර වාග් සටන පිටුපස කතාව
“බබ්බු එක්ක මේක කරන්න බෑ”

මේ මැතිවරණ කොමිසම කාගෙද? - (කුසල් පෙරේරා)
“පාරදෘශ්‍යභාවය - සියලුම කටයුතු වලදී මැතිවරණ කොමිෂන් සභාව හා එහි නිලධාරීන් සත්‍යවාදී ලෙස, සාධාරණ ලෙස හා විවෘත ලෙස ක්‍රියා කරන බව”

නිරනුකම්පිත කැරලිකරුවකු වූ කැටපෝල් මිනී මරුවාගේ කතාව කියන ‘ලංකා කොටින්ගේ පරාජය’
එම්. ආර්. නාරායන් ස්වාමිගේ එල්. ටී. ටී. ඊ. ග්‍රන්ථයේ අවසාන පරිච්ඡේදයේ මාතෘකාවක වඩා හොඳින් වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ

උතුරේ බලය බෙදීම ගැන ජවිපෙ මහ ලේකම් ගේ ප්‍රකාශය පිළිබඳ උතුරේ දකුණේ පත්තර පිටු තුළ ලියැවුණු අයුරු
දෙමළ දේශපාලනයේ ව්‍යකූලභාවය සහ උතුරේ බලය බෙදීම පිළිබඳ ජවිපෙ මහ ලේකම් ගේ ප්‍රකාශය පිළිබඳ උතුරේ දකුණේ පත්තර පිටු තුළ ලියැවුණු අයුරු

