විශේෂාංග
Showing page 141 of 353 (5,283 articles)

ඇල්පිටිය පුංචි ඡන්දයේ ප්‍රතිඵලය මහ මැතිවරණයට කෙසේ බලපායි ද?
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබමින් ජාතික ජනබලවේගය එහි පාලන බලය හිමි කර ගත්තේ ය.

ඊශ්‍රායෙල් සංචාරකයින් වගේම අපේ විදේශ ප්‍රතිපත්තයත් නිදැල්ලේ ! - (කුසල් පෙරේරා)
ඊශ්‍රායෙල් සංචාරකයින් සමගින් මේ දිනවල බරපතල කතා බහට ලක්ව ඇති ආරක්ෂක අවුල සම්බන්ධයෙන් සාමාන්‍ය පුරවැසියන් වන අපට කතා කිරීමට එහි කිසිත් නැත.

පලාත් සභා ආණ්ඩුකාරවරුන්ගේ කාර්ය කර්තව්‍ය හා භුමිකාව කුමක් ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)
නව රජය පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමත් සමග ඔවුන්ගේ කාර්‍යභාරය පුළුල් කිරීම නැතිනම් සරලවම කිවහොත්, ආණ්ඩුකාරවරුන්ගෙන් හරියට වැඩ ගැනීම

දේශපාලන පත්වීම්ලාභීන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ලබැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කර ගන්නේ කෙසේද? -(මහාචාර්ය රොහාන් සමරජීව)
අත්දැකීම් අඩු ආණ්ඩුවක් විවිධ ඉහළ තනතුරුවලට කඩිමුඩියේ පත්වීම් ලබාදෙමින් සිටියි.

මහ ඡන්දය කල් යන ලකුණු ! – (සුනිල් කන්නන්ගර)
2024 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේදී නීතිමය වශයෙන් බලවත් නොසැලකිල්ලක් සිදුව ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට

නොරට සිට ආ මුතුන් මිත්තෝ (23) : වසර දෙසීයක් පසුවීත් හෙටක් නොදකින කඳුකර දෙමළ කම්කරුවෝ? - (ඉන්දු පෙරේරා)
කඳුකර දෙමළ ජනතාවගේ වගතුග සොයා ගිය ගමනක් - 23 කොටස - අවසන් කොටස

අදටත් දේශපාලන අලෙවි භාණ්ඩයක් වූ පාස්කු ප්‍රහාරය - (සුනිල් කන්නන්ගර)
පාස්කු ප්‍රහාරය මත ඇතිවී ඇති දේශපාලන ආරවුල සහරාන් හසීම් ප්‍රමුඛ මරාගෙන මැරෙන අන්තවාදීන් කළ ප්‍රහාරයටත් වඩා ඉදිරියට ඇදී යන ලකුණු පහළ වී ඇත.

තිලක මතක (22) : පුටු නැති නිවසේ ගායකයන් එක් වූ පැදුරු සාජ්ජයක් (ඉන්දු පෙරේරා ලියයි)
තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම - 22 කොටස

දෙමළ දේශපාලනයේ ව්‍යකූල තත්වය සහ ජීනිවා මානව හිමිකම් සමුළුවේ යෝජනා නව ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව උතුරේ දකුණේ පත්තර පිටු
(උතුර නැගෙනහිර සහ වතුකරයේ ජනතාව ඇතුළු ආන්තීකරණයට ලක්වු ජන කොටස්වල ඉල්ලීම් සහ අයිතිවාසිකම් පිළිබඳව උතුරේ දකුණේ දේශපාලන වේදිකාවල මතුවන සංවාද සහ අදහස් දැක්වීම් සිංහල දෙමළ ඉංග්‍රීසි

පාලකයන් ගේ නඩත්තු වියදම් සම්භාරය ජනතාවගේ කර මතින් ඉවත ලමු ද? – (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
විවිධ පුද්ගලයන් අතරේ වර්තමාන දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීම සම්බන්ධයෙන් පැන නැඟී ඇත්තේ අතිශය තියුණු තරඟකාරී තත්වයකි.

කපිල කුමාර කාලිංගගේ හීසරය : සාජන් අවුලක!
සාජන් මයිලගස්දෙණිය, මගේ පාසල් මිතුරෙකි. හමුදාවටත්, පොලිසියටත් එක්වර ඉල්ලුම්පත් යැවූ ඔහුට දෛවය නියම කර තිබුණේ පොලිසියය.

සමන් දෙවියන් වැඩ සිටින පන්සලක් ගැන දන්නවද? - (රේණුකා දමයන්ති ගමගේ)
මා පහේ ශිෂ්‍යත්වයෙන් සමත්ව පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වූ මුල්ම කාලයේ අප විද්‍යාලය අද්දර පදිංචි මගේ පන්තියේ

ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් වෙන්නේ කොහොම ද?
ඡන්ද බලය ඔබේ මහජන පරමාධිපත්‍යයි. ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පරමාධිපත්‍ය බලය හිමි ය.

මහමැතිවරණයක් අභියස මතුවන දේශපාලන ගතිකයන් සහ උතුරේ දකුණේ පුවත්පත්
(උතුර නැගෙනහිර සහ වතුකරයේ ජනතාව ඇතුළු ආන්තීකරණයට ලක්වු ජන කොටස්වල ඉල්ලීම් සහ අයිතිවාසිකම් පිළිබඳව උතුරේ දකුණේ දේශපාලන වේදිකාවල මතුවන සංවාද සහ අදහස් දැක්වීම් සිංහල දෙමළ ඉංග්‍රීසි

අලුතින් පත්වන ආණ්ඩුවට ඇති අභියෝග සහ විසඳුම් සෙවීමට ඇති ගැටලු මොනවාද?
2024 මහ මැතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශේෂිත වූ මැතිවරණයකි. ඡන්ද විමසීම පැවැත්වීමටත් පෙර නවක මුහුණු රැසක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය

