'නිදි නැති කුණාටු' - ප්‍රාසාංගික විරෝධය : අප්‍රේල් 11 සවස 5 ට
නිදි නැති කුණාටු - ප්‍රාසාංගික විරෝධය : අප්‍රේල් 11 සවස 5 ට සුදර්ශියට එක්වෙමු
නිදි නැති කුණාටු - ප්‍රාසාංගික විරෝධය : අප්‍රේල් 11 සවස 5 ට සුදර්ශියට එක්වෙමු
ලාංකේය සංගීත ක්ෂේත්රයේ හැසිරෙමින්, සංගීතය ඔස්සේ බුදු දහමේ පදනම දෙසන්නට වෙර දරන අපේ කාලයේ භික්ෂුවක්.
94 වැනි ඔස්කාර් සම්මාන උළෙල, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් පුරයේ, ‘ඩොල්බි’ රගහලේදී පැවැත් වුණු අතර, සම්මාන උළෙලේ හොඳම
කවියෙකු හෝ කිවිඳියක විසින් පබැඳ, සංගෘහිත කර එළිදක්වනු ලබන කාව්‍ය සංග්රහයක විවිධාකාර අනුභූති පදනම් කරගත් කවි තිබිය හැකි ය. එම
කාලය හරහා ගමන් කිරීම ( time traveler) තේමා කරගනිමින් ගොඩනැගුණු Temporal විද්‍යා ප්‍රබන්ධ කෙටි චිත්‍රපටිය පසුගියදා YouTube හරහා නිකුත් වුණා.
දුවා දරුවන් වෙනුවෙන්ම වූ වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. එම වීඩියෝව නම් කර ඇත්තේ 'වලාකුළු' (Walakulu) නමිනි.
සංජේ ලීලා බන්සාලිගෙ අලුත්ම ෆිල්ම් එක ගංගුබායි කාතියවාඩි (Gangubai Kathiawadi) මේ දවස්වල හෝල්වල පෙන්නනවා.
අශෝක හඳගමගේ සිනමා නිර්මාණයක් වන "ඇල්බොරාදා" මෙවර කේරළ අන්තර්ජාතික සිනමා උලෙළේ (IFFK) ලෝක සිනමාව අංශයට නිළ වශයෙන්
රංග බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ නාට්‍යයක් සහ වාර්තා වැඩසටහනක් ඉන්පුට් ජාත්‍යන්තර රූපවාහිනී ප්‍රදර්ශනයට සුදුසුකම් ලබා තිබෙනවා.
( ජනක මහබෙල්ලනගේ 'මට සුපුරුදු මේ නගරේ' කෘතිය පිළිබඳ සන්ථව සාහිත්‍යය විචාරය )
වට්සැප් පණිවුඩයක රැඳී ආ මේ ගීතය මා අතට පත් වූ සැණින් ම එය දිගහැරියේ එවිටත් ඒ ගීතය ලැබී පැය කිහිපයක් ගත වී තිබුණු බැවින් ය.
බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ දී" ද නිවුස්පේපර්" චිත්‍රපටය ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලබයි.
2017 වසරේ දී බලෙන් පැහැරගැනීමකට සහ ලිංගික හිංසනයකට මුහුණ දුන් දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනි භාවනා මෙනන් වසර 5කට පසු