නදී කම්මැල්ලවීර ඕස්ට්‍රේලියානු ටෙලි මාලාවක
වේදිකාව, සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍ර ත්‍රිත්වයේම සම්මානිත රංගන ශිල්පිනි නදී කම්මැල්ලවීර රංගනයෙන් දායක වූ ඔස්ට්‍රේලියානු ටෙලි මාලාවක්
වේදිකාව, සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍ර ත්‍රිත්වයේම සම්මානිත රංගන ශිල්පිනි නදී කම්මැල්ලවීර රංගනයෙන් දායක වූ ඔස්ට්‍රේලියානු ටෙලි මාලාවක්
යාපනය අර්ධද්වීපයේ සිනමා වසන්තය ලෙස හඳුන්වන 6 වැනි යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ දී පැවැත්වීමට මේ වනවිට කටයුතු සුදානම් කර තිබෙනවා.