Life
Showing page 29 of 56 (832 articles)

ප්‍රතික්ෂේපයෙන් නොකැළඹී ක්ලැරන්ස්, ප්‍රතිනිර්මාණය කළ 'කිරි මුහුද කළඹාලා'
ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ කිරි මුහුද කළඹාලා ගීතය ඔහු මුලින් ලියූවේ කිරි මුහුද කළඹාලා කියා නොවේ.

අට පාස් : හෙට (ඔක්.13 ) සවස හයට ඩිජිටල් අවකාශයට
ඩිජිටල් අවකාශය වෙනුවෙන්ම නිර්මාණය වූ මෙම television series මාලාව හෙට සවස හයට ඩිජිටල් අවකාශයට මුදා හැරීමට නියමිතයි.

චානුක පෙරේරාගේ අරගලයේ පින්තුරයේ කතාව -Venin
දෙමව්පියන් විසින් ළමයින් උද්ඝෝෂණවලට රැගෙන යාම මේ දිනවල කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.

පසන් ලියනගේ Creativity හින්දා බැනුම් අහන්නේ ඇයි ? - Venin
''අවුරුදු 50ක් පරණ මෙලඩියක් වුණත් අදට ගැලපෙන්න හදන්න නිර්මාණකරුවා දක්ෂ වෙන්න ඕන.'' - පසන්

අට පාස් : 13 වන දා ඩිජිටල් අවකාශයට
රජය විසින් හදිසියේ පනවනු ලබන ඇඳිරි නීතිය නිසා රත්නපුර නගරයේ අතරමං වෙන තරුණ තරුණියන් හත් දෙනෙකු සහ ඒ අතරතුර හමුවන දෙමළ

සාහිත්‍ය සඳහා නෝබල් සම්මානය ප්‍රංශ ලේඛිකාවකට
2022 වසරේ සාහිත්‍ය සඳහා නෝබල් සම්මානය ප්‍රංශ ජාතික ලේඛිකාවක් වන අනී එර්නෝ හට හිමිවිය.

Blonde යනු අති සරාගී මැරිලීන්ට ද පිතෘ සංකීර්ණයෙන් ගැලවීමක් නොවූ බව ද..?
Blonde (2022)..., යනු අති සරාගී මැරිලීන් මොන්රෝටද පිතෘ සංකීර්ණයෙන් (Father Complex) ගැලවීමක් නොවූබවද......?

ZD8 - වින්දිත ආත්මයන්ගේ නිදහස පතා.....
Charitha Attalage ගේ ZD8 මේ වෙද්දි හැමෝම වගේ අහපු බලපු ගීතයක්....

මෙරට කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරියකට හොලිවුඩයෙන් අවස්ථාවක්
සම්ප්‍රදාය, උරුමය, මහසෝනා වැනි කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් ජාත්‍යන්තර ඇගයීමට පත් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා ලංකා බණ්ඩාරනායකට,

තුන්වන රූපය... - (හේමන්ත අරුණසිරි)
භූ පිහිටීමට අනුව ඉස්සර කාලෙ හෙල්මළු කුඹුරු කාණ්ඩයක් විදිහට පිහිටල තිබුණයි කියන, අද කවුරුත් වළ කියල කියන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ

දර්ශණ පථයෙන් ඉවත් වූ කළ කැමරාව හිස් - (අරවින්ද)
දර්ෂණ - අරවින්ද, මචං, .... පොඩි ඉන්ෆමේෂන් එකක් තියෙනව ෂෙයා කරගන්න, .... ඉෆ් යූ ඩෝන්ට් මයින්ඞ් .....

කවිය කම්බස් නොවේවා...! - (ජයසිරි අලවත්ත)
‘‘පොත් පත් ජීවිතයේ මට අයත් තැන, මට හිමි විය යුතු තැන පෙන්වා දුන්නේ ය. අඥානකමින් හා අවිනීතකමින් මා යටපත් කරගැනීමට ඉඩ තිබුණු පිළිකුල් සහගත ගොහොරුවෙන් නිදහස් වීමට අවශ්‍ය ශක්තිය ම සිත් පුබුදු කළ පොත් පත් මට ලබා දුන්නේ ය.’’

සිනෙරූ-යථාරූ : 'ALGORITHM' - සිස්ටම් එකට එරෙහිවන්නා ද සිස්ටම් එක තුළට ම
( සිනෙරූ-යථාරූ : අරවින්ද ගේ සතියේ සිනමා විචාරය)

අතීතය වෙනුවෙන් වර්තමානය හෝ අනාගතය කැප කරන්න අපි සූදානම් ද?
මහා ගං වතුර.. The Great Flood 1826

රුසියාව ඔස්කාර් වර්ජනය කරයි
මීළඟ ඔස්කාර් සිනමා සම්මාන උලෙළට රුසියානු සිනමාපටයක් ඉදිරිපත් නොකිරීමට රුසියානු සිනමා ඇකඩමිය තීරණය කර තිබේ.

