leader s

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයේ දී සිය මැතිවරණ ප්‍රචාරය සඳහා යොදාගත්  ‘වැඩ කරන අපේ විරුවා’ තේමා ගීතය සමාජ ජාල ඔස්සේ අවභාවිතා කිරීම ගැන රහස් පොලිසියෙන් විමර්ශනයක් අරඹා

ඇතැයි සමාජ ජාලවල පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

එම ගීතය අවභාවිත කරන්නන් රහස් පොලිසියට ගෙන යන්නේදැයි මාධ්‍ය කල විමසීමකදී ඔහු එබව කියා සිටියේය.

‘වැඩ කරන අපේ විරුවා’ ගීතය මේ දිනවල සමාජ ජාල වල විවිධ ආකාරයෙන් භාවිතා කර අතර ඉන්ධන පෝලිම්වලද, මිරිහාන ප්‍රදේශයේ කිරිපිටි පෝලිමකද ඇතැමුන් එය වාදනය කරනු සමාජ ජාල ඔස්සේ හුවමාරු විය.
 

 


වැඩකරන අපේ විරුවා" සිංදුව තහනම්! ගෝඨා-ගම්මන්පිල බදාගනී!! | අද ගොසිප් එක



 

සබැඳි පුවත් :


‘විරුවා’ ගිය දුර - අල්ලන්න ‘උපදෙස් ලැබී නෑ’: තල්දුව

'අපේ විරුවා' සින්දුව ඇසීම දඩුවම් ලැබිය හැකි වරදක් !

මහින්ද උස්සලා බැසිල්ව පොළොවෙ ගසයි! | අද ගොසිප් එක | The Leader TV

 

Leader Whats app


 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්