වෙනිසියුලාවේ ජනතාවගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස ඉන්දියාව ඊට සම්බන්ධ සියලු
පාර්ශ්වයන්ගෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙනිසියුලාවේ මෑතකාලීන වර්ධනයන් පිළිබඳව කනස්සල්ල පළ කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ඒ බව පවසා තිබේ.
එක්සත් ජනපද හමුදා විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ තවමත් නිව්යෝර්ක් බන්ධනාගාරයක පසුවෙයි.
මුලාශ්‍රය :
S Jaishankar On India's Concern Over Venezuela Crisis And An Appeal







