පුවත්
Showing page 163 of 1717 (25,747 articles)

තායිලන්තයේ සිට මත්ද්‍රව්‍ය ගෙන ආ භික්ෂුන් රිමාන්ඩ් - තායි රේගුවෙන් විශේෂ විමර්ශනයක් !
කෝටි 110ක් වටිනා කුෂ් සහ හැෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 110කට අධික ප්‍රමාණයක් තායිලන්තයේ සිට මෙරටට රැගෙන එමට උත්සාහ කිරිමේදි ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබු භික්ෂුන් වහන්සේලා විසිදෙනම (22) සම්බන්ධ නඩුව ඊයේ (02) මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබීය.

මුදල් අමාත්‍යංශ නිලධාරියාගේ අවසන් කටයුතු සිදුකෙරේ
මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට - ලංකාවේ ඉහළට !
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.

පක්ෂභේදයෙන් තොරව මාධ්‍යවේදීන්ට පීඩා..
සමගි ජනබලවේගයේ මැයි දින රැලිය ආවරණය කිරීමට ගිය තමන්ට ඊට අවස්ථාව නොලැබුණු බවට ඡායාරූප මාධ්‍යවේදීහු මේ වනවිට චෝදනා කරමින් සිටිති.

මැයි 25 නඩු තීන්දුවක් එනවා - ජනපති කියයි
දූෂිත දේශපාලකයකුට එරෙහිව මැයි 25 වනදා නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්වීමට නියමිතව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

'හර්ෂණ ඉවත්කරන්න තීරණයක් ගෙන නෑ' - ජාතික ජන බලවේගයේ මහලේකම්
මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි

මහ භාණ්ඩාගාර නිලධාරියාගේ අභිරහස් මරණය ගැන විමල් වීරවංශගෙන් හෙළිදරව්වක් !
රාජ්‍ය නිලධාරීන්ගේ ලේ තැවරුණු දෑත් ඇති පාලකයින්ට තවදුරටත් තනතුරුවල සිටීමට අයිතියක් නෑ

නැගෙනහිර ඓතිහාසික දේවාල ඉඩමක් අල්ලා ගැනීමේ ‘ගුවන් හමුදා තැතක්’
හින්දු භක්තිකයන්ගේ මහත් වන්දනාවට පාත්‍ර වන නැගෙනහිර ඓතිහාසික ශිව දේවාල භුමියක කොටසක් ගුවන් හමුදාව විසින්

මහින්දානන්ද අළුත්ගමගේ පදනමේ දේපොළත් රජයට
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක වසර විස්සක් තිස්සේ පවත්වාගෙන ගිය මහින්දානන්ද අළුත්ගමගේ පදනමේ නිෂ්චල සහ චංචල

හේලීස් ගල් අඟුරු නැව එයි - පරීක්ෂණ දෙකක ප්‍රමිති වාර්තා එළිදකී !
ඉන්දියාවේ M/s. Taranjot Resources (Pvt) Ltd විසින් පසුගියදා (අප්‍රේල් 26 ) ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් සහිත නෞකාවක් මෙරටට ගෙනවිත් ඇති අතර එදිනම ගොඩබෑමේ කටයුතු ආරම්භකර ඇත.

මැතිසබේ සිද්ධීන් සමීපව නිරීක්ෂණය කරනවා - පොදු රාජ්‍ය සංගමයෙන් කතානායකට ලිපියක්
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න ගේ සේවය තහනම් කිරීම සහ කාන්තා නිලධාරිනියන්ට හිරිහැර කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය යොමු කර ඇති ලිපිය ගැන පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ විශේෂ අවධානය යොමු වී ඇත.

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය 'සිය දිවිනසා ගැනීමක්' බව මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි
භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක අබේසිංහ මුදියන්සේලාගේ රංග නිශාන්ත රාජපක්‍ෂගේ හදිසි මරණය සියදිවි නසාගැනීමක් බව ඊයේ (මැයි 01) සිදුකළ මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් පවසයි.

මැයි මාසයේ දී තීරණාත්මක නඩු තීන්දුවක් එනවා !
2026 වසර ලංකා ඉතිහාසයේ දූෂිතයන්ට වංචනිකයන්ට, හොරුන්ට හිර ගෙවල් නියම කළ වසර බවට පත් වෙන බව පවසන ජනාධිපති අනුර කුමාර දිසානායක, මැයි මාසයේ දී තීරණාත්මක නඩු තීන්දුවක් ඒමට නියමිත බවද ඊයේ (01දා) පැවසීය.

පඤ්ඤාකර හිමියන්ගෙන් ඇමරිකාවේදී ශ්‍රී ලාංකික ජනතාවට සම්මාන
ලෝකය පුරා සාමය පතා පා ගමනින් වැඩම කරන ඇමරිකාවේ වෙසෙන වියට්නාම ජාතික පඤ්ඤාකර හිමියන්

අටමස්ථානාධිපති හිමිගෙන් පොලිසියට ප්‍රකාශයක්
බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගෙන්

