පුවත්
Showing page 165 of 1717 (25,749 articles)

ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ අයිතිය තහවුරු කිරීමට රු. මිලියන 1000ක් !
රෝහල්, බස්, දුම්රිය නැවතුම් පොළවල්, පොදු ස්ථාන සහ රජයේ ආයතනවලට ආබාධ සහිත පුද්ගලයන්ට වඩා පහසුවෙන් ප්‍රවේශ වීම සදහා එම ස්ථාන වල ප්‍රවේශ පහසුකම් සංවර්ධනය සඳහා රජය මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1000 ක් වෙන් කර ඇත.

'භාණ්ඩාගාර සිද්ධියට' වැඩ තහනමට ලක්වී සිටි සහකාර අධ්‍යක්ෂවරයා අබිරහස් ලෙස මරුට !
මුදල් අමාත්‍යාංශය විසින් ඔස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය වාරිකයක් හැකර්වරයෙකුගේ ගිණුමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අද (30) උදැසන අබිරහස් ලෙස මියගොස් තිබේ.

අටමස්ථානාධිපති හිමි අල්ලන්න පොලිස් කණ්ඩායමක් !
බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තරුණයන්11 දෙනෙකු අතුරුදහන් කිරීම: හිටපු නාවික හමුදාපති ගැන අධිකරණය දුන් නියෝගය
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකුට රැකවරණය දී රටින් පලායාමට උපකාර කළ බවට චෝදනා ලැබූ හිටපු නාවික හමුදාපති සහ හිටපු ත්‍රිවිධ හමුදා

ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුම් 21ක්
ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුම් 21ක් දිවයින පුරා ප්‍රධාන නගර 21දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

15 හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපරාධයක් කළ නාහිමිගේ නම සඟවන්නේ ඇයි ?
15 හැවිරිදි බාලවයස්කාර දැරියක වරින් වර අවස්ථා ගණනාවකදී බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සහ ලිංගික අපයෝජනය කළ බවට අධිකරණය හමුවේ චෝදනා එල්ලවී ඇති අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන

කුරුඳු මිලට මැදපෙරදිග යුද්ධය බලපා නෑ
දේශීය කුරුඳු මිලට මැදපෙරදිග යුද්ධය සෘජුව හෝ වක්‍රව බලපා නැතැයි සමස්ත ලංකා කුරුඳු සංගමයේ සභාපති සමන් විජේවික්‍රම පවසයි.

හර්ෂණ සූරියප්පෙරුම අද පස්වරුවේ මුදල් කමිටුව හමුවට පැමිණෙයි
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම අද (30) පස්වරු 1ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීමට නියමිත බව 'අද දෙරණ' වාර්තා කරයි.

ආචාර්ය නලින් ද සිල්වා දෙවන ගුණසමරුව නිමිත්තෙන් 'විද්‍යා කතන්දර' නව මුද්‍රණයක්!
2026 මැයි මස 2 වන දිනට යෙදෙන ආචාර්ය නලින් ද සිල්වා විද්වතාණන් ගේ දෙ වන ගුණානුස්මරණය නිමිති කරගෙන, සිංහලෙන් දැනුම නිර්මාණය කිරීම හා සම්බන්ධ සුවිශේෂී කෘතියක් වන 'විද්‍යා කතන්දර' කෘතියේ නව මුද්‍රණයක් එළිදැක්වීමට විසිදුනු ප්‍රකාශකයෝ පියවරගෙන තිබේ.

බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකරයි
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකර තිබේ.

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු දැන සිටියේ මෛත්‍රීපාල සහ නිලන්ත බව හේමසිරි අධිකරණයට කියයි.
"පාස්කූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන තොරතුරු දැන සිටියා.

පාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් සුරියප්පෙරුමට දඩුවම් කළ යුතුය! - ෆ්‍රී ලෝයර්ස්
මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවට නොපැමිණෙන්නේ නම් ඔහුට පාර්ලිමේන්තු යාන්ත්‍රණය හරහා දඬුවම් කිරීමට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා ට බලය පවතින බව 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානය පවසයි.

බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපරාධයක් කළ අනුරාධපුර පුද බිමේ විහාරාධිපති හිමිනම අත්අඩංගුවට නොගන්නා ලෙස බලපෑම් !
15 හැවිරිදි බාලවයස්කාර දැරියක වරින් වර අවස්ථා ගණනාවකදී බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සහ ලිංගික අපයෝජනය කළ

හිටපු ජනපති රනිල්ට ඊළඟ නඩු දිනයට පෙර අධිචෝදනා - දිලීප පීරිස්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එරෙහි රාජ්‍ය මුදල් අවභාවිත චෝදනාවට අදාළ විමර්ශන කඩිනමින් අවසන්කර ඔහුට අධිචෝදනා

ක්‍රිකට් අතුරු පාලක කමිටු සභාපති පුටුව ඉරාන්ට
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පත්කර තිබේ.

