පුවත්
Showing page 166 of 1717 (25,749 articles)

'සජබ මැයි රැලියට සහභාගිවන ලෙස එජාප නායකත්වයට ආරාධනයක් නැහැ' !
සමගි ජන බලවේගයේ මැයි රැළියට සහභාගී වන ලෙස තම පක්ෂයේ නායකත්වයට, ඉහළ නිලධාරියෙකුට හෝ නියෝජිතයෙකුට

එක්සත් ජාතීන්ගෙන් පළමු වරට ඩිජිටල් පොහොර වවුචර: වටිනාකම ඩොලර් ලක්ෂ 3ක්
දිත්වා සුළි කුණාටුවෙන් වගාබිම් හානියට පත් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ වී ගොවීන්ට සහාය වීම සඳහා

නැවත කැනීම් ඇරැඹු චෙම්මනි සමූහ මිනීවලෙන් තවත් ඇටකටු මතුවේ
වැඩ අත්හිටුවා තිබූ ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානයේ කැනීම් කටයුතු හත් මසකට පසු යළිත් ආරම්භ කර

වතුකරයේ සෑම වත්තකම කම්කරු ආරක්ෂක කමිටු පිහිටුවීමට යෝජනා
මලයහ කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෑම වත්තකම

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවාගෙන සිටින සුරේෂ් සලේ අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට
පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අද (29) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

උතුරන්න සල්ලි තියෙනවා කියන්නේ ඕනෑවට වඩා ණය ගත්ත නිසා - වෙරිටේ රිසර්ච් කියයි
“ශ්‍රී ලංකාවේ වැඩිදියුණු වූ භාණ්ඩාගාර ද්‍රවශීලතාව දුර්වල මූල්‍ය තත්වයක් ආවරණය කරයි, 2022 දී රුපියල් බිලියන 832ක හිඟයක සිට 2025 අගෝස්තු වන විට රුපියල් ට්‍රිලියන 1.2 ඉක්මවන

විදුලි ගාස්තු වැඩිවීම: තීරණය මැයි 9
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය මැයි 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

හදිසි නීතිය මසකින් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

දඹුල්ලට දිස්ත්‍රික් රෝහලක් දෙන්න රංගිරි දඹුළු විහාරයෙන් භූමිය ඉල්ලයි
දඹුල්ල මූලික රෝහල දිස්ත්‍රික් රෝහලක් දක්වා පරිවර්තනය කිරීමට රංගිරි දඹුලු මහා විහාරයෙන් තවත් බිම් කොටසක් ලබාගැනීමට සාකච්ඡා කළ බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පවසයි.

ජනපති මාධ්‍ය ඒකකයට මාර්ගෝපදේශ ඉල්ලා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක්..
මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගෞරවය සහතික කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය ඒකකයට මාර්ගෝපදේශ ලබාදෙන්නැයි 'සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පතේ මාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

භාණ්ඩාගාරයේ ඩොලර් වංචාව අධිකරණයට: චූදිතයන්ට විදෙස් ගමන් තහනම් - බැංකු ගිණුම් පරීක්ෂාවටත් නියෝග
ශ්‍රී ලංකා මහ බැංකුවේ විද්‍යුත් තැපැල් පණිවිඩ යොමු කිරීමේ ක්‍රියාවලිය හරහා රජයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය ඊයේ (අප්‍රේල් 28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේ ය.

දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
ගොඩගේ ප්‍රකාශන ආයතනයෙහි නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වේ.

සාම පාගමන නිමා කරමින් භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිස දිවයිනෙන් පිටව යති
ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු "ඒහි පස්සිකෝ" සාම පාගමන නිමා කරමින් මෙරටට පැමිණි භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිස අද (29) උදෑසන දිවයිනෙන් පිටව ගියහ.

රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද
රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය අද (29) යළි කැඳවීමට නියමිතව තිබේ.

රෝසි සේනානායක ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි
කොළඹ හිටපු නගරාධිපතිනී සහ හිටපු අමාත්‍ය රෝසි සේනානායක ගේ ආදරණීය මෑණියන් වූ බාබරා ඇන්ටොනෙට් රාමනායක (Barbara Antoinette Ramanayake) මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

